තියනවා මං ගියපාර 10ක් විතර අරන් ආවා![]()
මචන් අර රුපවාහිනියේ . ගිය පරණ කාර්ටුන් ඔක්කොම තියෙනවද ?.
එතකොට අර සිරසේ ඉස්සර ගිය පරණ ඒවත් තියෙනවද ?
කියක් වෙනවද මචන් එකක් ?
තියනවා මං ගියපාර 10ක් විතර අරන් ආවා![]()
තියනවා මං ගියපාර 10ක් විතර අරන් ආවා![]()


upload කරල link එක එවපංකො වස්තුවේ
සූර පප්ප ඕනෙ![]()

සූර පප්පා නම් යූ ටියුබ් චැනල් එකක් ශෙයාර් උනේ මේකේ ත්රෙඩ් එකක.![]()
ඉස්සරම තමා full කතාව ගියෙ.ඔක්කොම ටික කෑලි අඩු නැතුව තිබ්බද ? පස්සෙ tv එකේ ගියෙ ගොඩක් කෑලි අයිං කරලඉස්සරම තමා full කතාව ගියෙ.
කෑලි කපලා කියලා තේරුනේ නෑනේ... වැඩ දොළහ බැලුව...
ටින්ටින් එහෙමත් තිබ්බා..

thread එකේ නම එහෙම මතකද ?
tv එකේ යද්දි නං පරණ ඒව මතක නිසා හොඳට දැනෙනව කෑලි ගොඩක් නෑ කියල. වැඩ දොලහ බලල බලන්න ඕනෙ කෑලි අඩුද කියලthread එකේ නම එහෙම මතකද ?
https://www.youtube.com/user/RanjeewakLiyanage/videos
tv එකේ යද්දි නං පරණ ඒව මතක නිසා හොඳට දැනෙනව කෑලි ගොඩක් නෑ කියල. වැඩ දොලහ බලල බලන්න ඕනෙ කෑලි අඩුද කියලthread එකේ නම එහෙම මතකද ?


සද්දෙ තියෙන්නෙත් එක පැත්තක විතරයි 
background එකෙං කෝල් එන සද්දයි සින්දුයි ඇහනව![]()
සද්දෙ තියෙන්නෙත් එක පැත්තක විතරයි



එක විතරක් නෙමෙයි සුවපහසු නවාතැන කියන එකෙ ඉදන් එන හැම පොතම එපා වෙනවා...
එ හැම එකකටම සමාන කතාවක් ඔර්ජිනල් කතා 64න් හොයාගන්න පුලුවන්..ඔනිම පරන කතාවක් කියන්න..මම එකෙ පදනම් උන කතාව ඔයාට කියන්නම්...![]()

agatha christie ge poth hodai lu neda?
mama kiyawanna gatta ekak dekak. kammaliy ne.. digatama ehemada ban?
muladi kammaliy kathawa godanagana widiya,
Apoo ehemada!
Kochchara unath ithin aluth ekak awama ganna hithenawa..

Godak hodai.muladi kammaliy kathawa godanagana widiya,
eth aparadayak unata passe kathawa kiyawana eka nathara karanna hithenne na!
Mage laga poth 5-6k thiyenawa, ithuru tikath ganna inne!![]()

අන්න එකනෙ අප්පා මටත් වෙලා තියෙන්නෙ.මෙලො රහක් නැ කියලා දැන දැනත් ගන්නවා
මගෙ ලගත් තියෙ..මට නම් සෙට් වෙන්නෙම නැ...එත් ගන්නවා...කතාව කියවනවා ගත්ත නිසා...ආයෙ ආයෙ නම් කියවන්නෙ නැ![]()

