eka ithin samanyi nehollapu coke ekak ariddi kohomath vidinava
bt mesayak uda thiyana drink ekak vattuve na ne api
mokadda bn e.. kzone da තේ pan sangraha karanna barawa hitiye
![]()
he he furyta una ketha seen eka

අපි සමගියෙන් ඉන්නවට ඉරිසියාවට කියන කතා මේවා, දුශ්ඨකම![]()
ඒවා දේව රහස් බං, Next එකට ආවොත් මම කියන්නම් උබල ඔක්කොම වරෙන් කිරිබත් එහෙම හදාගෙන, ඇපල් දොඩම් එහෙම අරගෙන, මේ පාර බලන්න ආපු උන්ට නම් ගේන්න කිව්වෙ brash එකකුයි සබන් කැල්ලකුයිදත් මැද්දෙ 12 පහුවෙලා
![]()
බේබද්දො අරවා කියන්නෙ Goldleaf නෙද, උබල සෙට් උනේ ඕකට තමයි
ඔව් බං, මම හැදුවෙ 3 Coin Coffee machine එකක්, Coffee order කලාම එන්නෙ වෙන දෙයක්, DLM දන්නවා සීන් එක,![]()



අරවා නෙමෙයි යකෝ අරයව කියලා තියෙන්නේ


hollapu coke ekak ariddi kohomath vidinava
bt mesayak uda thiyana drink ekak vattuve na ne api 
mokadda bn e.. kzone da තේ pan sangraha karanna barawa hitiye


eka nikan jilak dammama music video ekak play vuna vage vadak neh 