:: BMICH FIRE || My Videos ::

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    eka ithin samanyi ne :dull: hollapu coke ekak ariddi kohomath vidinava :eek: bt mesayak uda thiyana drink ekak vattuve na ne api :rolleyes:


    :oo: mokadda bn e.. kzone da තේ pan sangraha karanna barawa hitiye :P

    he he furyta una ketha seen eka :D



    අපි සමගියෙන් ඉන්නවට ඉරිසියාවට කියන කතා මේවා, දුශ්ඨකම:angry: :P


    ඒවා දේව රහස් බං, Next එකට ආවොත් මම කියන්නම් උබල ඔක්කොම වරෙන් කිරිබත් එහෙම හදාගෙන, ඇපල් දොඩම් එහෙම අරගෙන, මේ පාර බලන්න ආපු උන්ට නම් ගේන්න කිව්වෙ brash එකකුයි සබන් කැල්ලකුයි :D දත් මැද්දෙ 12 පහුවෙලා :P



    බේබද්දො අරවා කියන්නෙ Goldleaf නෙද, උබල සෙට් උනේ ඕකට තමයි :rofl:





    ඔව් බං, මම හැදුවෙ 3 Coin Coffee machine එකක්, Coffee order කලාම එන්නෙ වෙන දෙයක්, DLM දන්නවා සීන් එක, :D:D :lol:

    :cool::cool::cool:

    අරවා නෙමෙයි යකෝ අරයව කියලා තියෙන්නේ :rofl::rofl:

    :rofl::rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    mara seen eka machan loku aparadayak wela thiyenne.
    ubeth monawa hari thibbada eke

    මම 6 වසරෙ ඉදන් / නව නිපැයුම් සමාජයට බැදිච්ච දවසෙ ඉදන් හැම ඇරුද්දකම වගේ මොනාහරි අලුත් දෙයක් හදනවා බං,

    මේ පාර වෙලාව මදි උන නිසා අපේ තාත්තා හදපු එකට help කල විතරයි, තාත්තා හදපු System එකේ Electronic පැත්ත මම කලා,

    මේ පාර කෙලඋන එකේ ලබන පාර දෙනවා ඇඩෙන්න එකක් :lol:

    එක එක Company වල බොස්ලට ඕන විදියට System හද හද නිකමෙන් වගේ ඉදලා වැඩක් නැ බං, මොනා හරි අලුත් දෙයක් කරලා patent එක ගන්න පුලුවන් නම් සැනසිල්ලෙ මැරෙන්න පුලුවන් මැරෙන්න කලින් මේ ලොකෙට මොනා හරි දෙයක් කලා කියලා.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒවා දේව රහස් බං, Next එකට ආවොත් මම කියන්නම් උබල ඔක්කොම වරෙන් කිරිබත් එහෙම හදාගෙන, ඇපල් දොඩම් එහෙම අරගෙන, මේ පාර බලන්න ආපු උන්ට නම් ගේන්න කිව්වෙ brash එකකුයි සබන් කැල්ලකුයි :D දත් මැද්දෙ 12 පහුවෙලා :P
    apple dodam gene mokada bola.. uba apita කෝපියක් deela gedara pannapan.. :cool:
    ඔව් බං, මම හැදුවෙ 3 Coin Coffee machine එකක්, Coffee order කලාම එන්නෙ වෙන දෙයක්, DLM දන්නවා සීන් එක, :D:D :lol:
    [/COLOR][/SIZE][/CENTER]
    coffee order karama vena ekak enava :shocked: eka nikan jilak dammama music video ekak play vuna vage vadak neh :eek:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    MAcha nthread eka passe dakke ekayi comment karanne giniganna issarawela e kotase hadala thiba ewwage photo nadda machan balanna
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොල්ලෙක් හදලා තිබ්බ මචෝ, gas නැතුව පෙට්‍රල් + Electricity වලින් වැඩ කරන අමුතු භාන්ඩයක් Oven එකක් වගේ ,
    ඒකෙ තිබ්බා නිල් පාට Plastic බැරල් එකක් ඒක තමයි පොඩි පිපිරීමක් උනේ, ගින්න පොඩියට පටන් ගත්තත්, ලග හැම Stall එකකම තිබ්බෙ GAS, Chemicals, Plastic, Paper වගේ දේවල් ඉතින් ටිකක් වෙලා යනකොට Gas ටැංකි පුපුරන්න පටන් ගත්තා, ගිනිනිමන හමුදාව එනකොට ඔක්කොම වෙලා ඉවරයි :dull::dull:

    :shocked::shocked::oo::sorry:
    aio paw :(