Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේ දවස්වල BMICH එකේ මොකක්ද බන් තියෙන exhibition එක? ඒකෙ 4න් වලට 50% discount දෙනවා කියන්නේ ඇත්තද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තියෙනවා , සින්ගර් එකෙන් කරන්නේ , හුවාවේ ෆොර්න් වගයක්නම් හෙන අඩුවට තිබ්බා දැක්කා , ගොඩක් බඩු ගනන් අඩුයි
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    තියෙනවා , සින්ගර් එකෙන් කරන්නේ , හුවාවේ ෆොර්න් වගයක්නම් හෙන අඩුවට තිබ්බා දැක්කා , ගොඩක් බඩු ගනන් අඩුයි

    Sony Phone එහෙම තිබ්බේ නැද්ද බන්?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Sony Phone එහෙම තිබ්බේ නැද්ද බන්?

    සෝනි තිබ්බා දැක්කා , අඩුවට දාලා තිබ්බා , ඊසි පේමන්ට් තියෙනවා දැක්කා , තව සින්ගර් ක්‍රෙඩිට් කාඩ් සීන් එකකුත් තිබ්බා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සෝනි තිබ්බා දැක්කා , අඩුවට දාලා තිබ්බා , ඊසි පේමන්ට් තියෙනවා දැක්කා , තව සින්ගර් ක්‍රෙඩිට් කාඩ් සීන් එකකුත් තිබ්බා

    එහෙමද, අපේ එකෙක් Z5 ගන්න හිතන් ඉන්නේ, Discount තියෙයිද බන්?