BMW අක්කි දැකල නැත්තම් මෙන්න බලාගන්න..!!!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Me daruwo dennekge Amma kenek..eyage athin tharahakata Hari yam rogi thathwayak Hari nisa waradak wuna thamai..karapu waradata wada Loku danduwak labunane ekata..e athi..apith thawa danduwam denna one na..karunakarala me pic eka ayin karala danna..me wage deyak Heta oyata Hari Mata Hari wenna puluwan..minissu ispirithaale yana ekath hire yana ekath plan karala karanna puluwan deyak nemei..:)

    minihek ta manusakamata kata karanne danne nati ekiyek ta ohoma wela madi
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Genunge mole ara handimiteda mokeda kiyanne eththa neda eka athakata.. mona tharam buru wedakda ea geni kare.. mata pudgalikawa oya traffic police penna be.. but un dennata katha karana heti, ea geni hesirena heti dakkama pudgalikawa genuth penna beri wenawa..:sorry:

    Aththa..ethanadi policiye dennage iwasimanan aniwaryenma agaya karanna one..kiwwata ba..modakama saha nahadichchakama..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    minihek ta manusakamata kata karanne danne nati ekiyek ta ohoma wela madi

    Eyata ithin ekata uparima danduwama labunane..mehema prasidda karalama eyage daruwo samajayata muna denne kohomada?iskole yana wayase duwekuth innawalune..:sorry:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මටත් හිතෙන්නෙ ඕක පොලිසියෙන් බේරෙන්න කිවුව කතාවක්..අර කලින් දුමින්දට මුකුත් මතක නෑ කිවුව වගේ :nerd:

    ඔව් බන් මමම්ත් හිතන්නේ lawyer කරය කියන්නැති එහම කියන්න කියල. :dull:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    avatar409738_8.gif


    :baffled::baffled::baffled::baffled:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Me daruwo dennekge Amma kenek..eyage athin tharahakata Hari yam rogi thathwayak Hari nisa waradak wuna thamai..karapu waradata wada Loku danduwak labunane ekata..e athi..apith thawa danduwam denna one na..karunakarala me pic eka ayin karala danna..me wage deyak Heta oyata Hari Mata Hari wenna puluwan..minissu ispirithaale yana ekath hire yana ekath plan karala karanna puluwan deyak nemei..:)

    lamai 2k newei 4k :P :P oya dannawada meyawa? :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Eyata ithin ekata uparima danduwama labunane..mehema prasidda karalama eyage daruwo samajayata muna denne kohomada?iskole yana wayase duwekuth innawalune..:sorry:

    හා හා ඇන්ටි ඔයා කලබල වෙන්න එපා අනේ. ඔව්වා නම් මොනාද බඳින්න කලින් කොල්ලට වෙන එකෙක් එක්ක බුදිය ගනිද්දි ඌ මහ පො##යෙක්නේ කිව්ව ගෑණි ඌව බැඳලා දෙරණ විවාහ වලට ඇවිත් පොර ටෝක් දෙද්දි, අච්චර අනුෂ්කා සොනාලි කලින් මිනිහා එක්ක සෙක්ස් කරන එක වීඩියෝ කරලා ගොඩක් කොල්ලන්ට අතේ වියදම සපුරලා දෙද්දි උන්ගේ ළමයිනත් ඔව්වා ගාණක් නෑ.

    අනික මේකේ උන් ෆොටෝ දාගෙන බැලුවට තව දවස් තුන හතරකින් ඔය කික් එක බහිනවා. කොලු කමට කරන වැඩ මේවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ළමයට මාස දෙකයි නම් මේ ගෑණිට බේරෙන්න පුලුවන් Postpartum psychosis හෝ Postpartum depression වගේ එකක් තියෙනවා කියලා ඔප්පු කලොත්. BMW එකක් පදින එකේ ඒ වැඩේ කරගන්න නම් ලොවෙත් බැරි වෙන එකක් නෑ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    meyata danduwama labuna kiyamuko meyage podi eun loku wela me videos dakkoth thamai sasara kalakirenne... scole yana girl eelanga year a.ls karanawa ... e lamaya paare bahala gihinuth iwarai :( birthday ekata aran deepu BMW eka therumak na kochchara salli thibbath mole nattan .. kaa gahanna one nane policiyata gihin wisadagattanan ... mekita hodama wade habai lamai 4dena paw :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොලීසියේ ඉන්නේ මහ බල්ලෝ බං. අද ස්විමින් ප්‍රැක්ටිස් ඉවර වෙලා රෑ ගෙදර යද්දි මට ඉස්සරහින් Dio එකක් නැවැත්තුවා. බයික් එකේ හිටියේ කෙල්ලෙක් පෙනුම තියෙන. මම දැක්කේ ලාවට මාව නැවැත්තුවේ නෑ. ඒකි ජැකට් එහෙම දාලා හෙල්මට් දාලා ඩිසන්ට් හිටියේ. අර පරයා නැවැත්තුවේ කුපාඩි කමටමයි.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    1)karapu waradata wada Loku danduwak labunane ekata..e athi..
    2)me wage deyak Heta oyata Hari Mata Hari wenna puluwan.
    3).minissu ispirithaale yana ekath hire yana ekath plan karala karanna puluwan deyak nemei..:)
    1)sathi dekak hire giya ekada?? eka eyata awlk nane.eyage pora talks vala hatiyata.ara minissu balu una eka ita vada hondaida.nithiya kriyathmaka karanna inna ekage helmat ekak ussan yanna tharam powers thiyena kenekta okath danudavamakda ane :P

    2)mmmmmm mata venna vidiyak na,mokada mata lamai na odokkuve thiyagena yanna :P
    oyata kohomada danna.ethakotaa meyata mole kachal ekak thiyenavalune,oyatath ehemada?? :D ( na mn ehema kivve meyata samana karala katha karapu hinda :P )

    3)oya danna tharama thama.api exam karaddi liyanna ba ba vagenam plan karala ispirithale yanava :P
    e vagema marayo innava eliye innakota arakshava madi madi vagenam hire gihin full athal eke inna.oya danne nadda suduu :P



    mehema prasidda karalama eyage daruwo samajayata muna denne kohomada?iskole yana wayase duwekuth innawalune..:sorry:
    ow ithin unta muhuna denna vena vidiya gana oya nemeine hithanna one,e lamainge ammane.eya kalin hithuvanam mehema venne nane :baffled:

    පොලීසියේ ඉන්නේ මහ බල්ලෝ බං. අද ස්විමින් ප්‍රැක්ටිස් ඉවර වෙලා රෑ ගෙදර යද්දි මට ඉස්සරහින් Dio එකක් නැවැත්තුවා. බයික් එකේ හිටියේ කෙල්ලෙක් පෙනුම තියෙන. මම දැක්කේ ලාවට මාව නැවැත්තුවේ නෑ. ඒකි ජැකට් එහෙම දාලා හෙල්මට් දාලා ඩිසන්ට් හිටියේ. අර පරයා නැවැත්තුවේ කුපාඩි කමටමයි.
    kupadi kamata kivve?? :D
     

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    අඩෝ......... මේක දකිනකුට තේරෙන්නේ එක අමාරැවක් විතරයි බං... මානසික අවුලක් නම් නෑ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Kohomath naduwa yaddi police karayata adenawa :rofl: Arakitath wandiyak gewanna wei helmet eka ussan giya ekata. E arenna usavi dawasa wenakan lock up inna wena eka thama awula. Kohoma hari traffic karayo dennata baba hambenawa :P