BMW අරගත්තාට ජීවිත කටුකය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    කරුමෙට අපි ඉන්නේ කුඩු ප්‍රවාහනය කරන ඩිෆෙන්දරයට සැලුට් ගහන කිරි දෙන ගැහැනිට දඩ ගැසීමට උදම් අනින සමාජයකය....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බම්ප් බං.. හිතෙන දේවල් කිව්වම මේකෙ උන් එක්ක වලි දාගන්න වෙනවා..
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:

    :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සසා අන්කල් මොකෝ වැඩි උනාද?:eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ උඹල මේකේ මරාගන්නවා දැකල මට නං හිතුනේ එක දෙයි .. එකත් නොකියම ඉන්න බැරි කමට කියන්නන් ..

    මේ කතාවේ ඒ ගෑනිගේ පසුබිම ගැන තීරණය කරන්නවත් ...
    අර පොලිස් කාරයෝ දෙන්නගේ පසුබිම ගැන තීරණය කරන්නවත් ...
    උඹල අපි කාටවත් අයිතියක් නෑ ..
    ඔතන වෙච්ච සිරාම සිද්දිය දන්නේ ඔය ගෑනු කෙනයි පොලිස් කාරයෝ දෙන්නයි විතරයි ..

    පොලිසියත් පගාව ගන්නේ වැරදි කරපු උන්ගෙන් මිසක් වැරදි නොකරන උන්ගෙන් නෙවෙයි නේ ...:cool:

    එක නිසා මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ එක ආදර්ශයයි :P උබල අපි පාරේ යනකොට කිසිම වැරද්දක් නොකර ගියා නං එච්චරයි ... එච්චරම තමයි ඕකෙන් ගන්න තියෙන ආදර්ශය ...

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:

    ඇගේ වෛරය part 2 ----> ඔහුගේ වෛරය

    දැන් පෙන්නනවා ! :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    නඩු කාරයොත් පිස්තෝල වලින් සිවිල් අයට ගහල තිබ්බේ.
    උන්ව රිමාන්ඩ් කරද ?
    කුඩු, ගංජා, දුෂණ ......
    මේවට හරි විදිහට ක්‍රියා නීතිය කරලා තියෙනවද ?
    එහෙමනම් ඒවා මේ රටෙන් තුරන් වෙන්න එපාද ?

    මිනිස්සු හදිස්සි කෝපයට මිනි මරනවා ...
    මේ ගෑනි කතා කරනවා බය නෙතුව ........
    එක නරකද ?

    කඩුවෙල මහෙස්ත්‍රාත් මේ තරම් අමනුශිකද ?
    කිරි දෙන අම්ම කෙනෙක් මේ වගේ දෙයකට හිරේ දාන්නේ.
    තදින් අවවාද කරන්න තිබුන නොවේද ?

    මේ සිද්දිය කිරි හැලියට ගොම බින්දුවක් එක් කල නෙමෙයි..........
    ගොම හැලියටම ගොම බින්දුවක් එක් උනා විතරයි.

    පුළුවන් නම් පොලිසියට traffic case නෙමයි හොරු, කුඩු දුෂණ කාරයෝ අල්ලන්න .............
    traffic case සහ ඒ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවනම් දවසකට බර ගානක් මැරෙයිද ලංකාවේ.............
    ඔක්කොම බයිලා ............................
    උසවියත් නියම දඬුවම් දෙන්න ඒ අයට ............
    නීතියේ වැඩ පෙන්නන ඕනේ මේ වගේ දේවල් වලින් නෙමෙයි.....
    මේ තත්ත්වෙට රට පත්වෙච්ච් හේතුවටයි

    මේක ඉතාම බොළඳ තර්කයක්.......ඔයා කියනවනම් කුඩු ගංජා වලට නීතිය ක්‍රියාත්මක නොවුන නිසා මේ කාන්තාවට දඩුවම් දීම වැරදියි කියල එහෙනම් මේ රටේ කිසිම කෙනෙක්ට දඩුවමක් දෙන්න වෙන්නේ නෑ......හැමෝම අහයි "කෝ අනික් ඔක්කොම වැරදිකාරයො අල්ලලා ඉවරද? එහෙම නැත්තම් ඉස්සල්ල ගිහින් එයාලව අල්ලලා එන්න" කියල
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මටත් ඔය වගේ හිතුනා බන්. ගැනිට මෙච්චර මල පනින්න ඇත්තේ මොකක් හරි ලොකු කේස් 1ක් නිසා වෙන්න ඇති. වීඩියෝ කරන එකාත් පටන් ගන්න ඇත්තේ සද්දෙන් බනින්න පටන් ගත්තට පස්සේ නේ.සාමාන්‍යයෙන් ගැනු වැරද්දක් කරලා නම් බබා පාට් එක දාල පොලිස් කාරයෝ ශේප් කරනවා. පොලිස් කාරයා කිරි දෙන තනේ වාහනේ නවත්තල බලන්න හිතිලා, නවත්තල තුපහි කතාවක් කියන්න ඇති, ගාන ගලවන්නත් හදන්න ඇති,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනා;18680168 said:
    මටත් ඔය වගේ හිතුනා බන්. ගැනිට මෙච්චර මල පනින්න ඇත්තේ මොකක් හරි ලොකු කේස් 1ක් නිසා වෙන්න ඇති. වීඩියෝ කරන එකාත් පටන් ගන්න ඇත්තේ සද්දෙන් බනින්න පටන් ගත්තට පස්සේ නේ.සාමාන්‍යයෙන් ගැනු වැරද්දක් කරලා නම් බබා පාට් එක දාල පොලිස් කාරයෝ ශේප් කරනවා. පොලිස් කාරයා කිරි දෙන තනේ වාහනේ නවත්තල බලන්න හිතිලා, නවත්තල තුපහි කතාවක් කියන්න ඇති, ගාන ගලවන්නත් හදන්න ඇති,

    මූ කතාවක් ලියල :lol::lol::lol:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS

    නඩු කාරයොත් පිස්තෝල වලින් සිවිල් අයට ගහල තිබ්බේ.
    උන්ව රිමාන්ඩ් කරද ?
    කුඩු, ගංජා, දුෂණ ......
    මේවට හරි විදිහට ක්‍රියා නීතිය කරලා තියෙනවද ?
    එහෙමනම් ඒවා මේ රටෙන් තුරන් වෙන්න එපාද ?

    මිනිස්සු හදිස්සි කෝපයට මිනි මරනවා ...
    මේ ගෑනි කතා කරනවා බය නෙතුව ........
    එක නරකද ?

    කඩුවෙල මහෙස්ත්‍රාත් මේ තරම් අමනුශිකද ?
    කිරි දෙන අම්ම කෙනෙක් මේ වගේ දෙයකට හිරේ දාන්නේ.
    තදින් අවවාද කරන්න තිබුන නොවේද ?

    මේ සිද්දිය කිරි හැලියට ගොම බින්දුවක් එක් කල නෙමෙයි..........
    ගොම හැලියටම ගොම බින්දුවක් එක් උනා විතරයි.

    පුළුවන් නම් පොලිසියට traffic case නෙමයි හොරු, කුඩු දුෂණ කාරයෝ අල්ලන්න .............
    traffic case සහ ඒ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවනම් දවසකට බර ගානක් මැරෙයිද ලංකාවේ.............
    ඔක්කොම බයිලා ............................
    උසවියත් නියම දඬුවම් දෙන්න ඒ අයට ............
    නීතියේ වැඩ පෙන්නන ඕනේ මේ වගේ දේවල් වලින් නෙමෙයි.....
    මේ තත්ත්වෙට රට පත්වෙච්ච් හේතුවටයි

    කඩුවෙල මහේස්ත්‍රාත් බන් හෙන ප්‍රසිද්ද චරිතයක්නේ. බැසිල්ගේ කේස් 1කත් ගියේ ඔහේ නේද? උටත් සාක්කි නැතිව හිරේදල හොදටම නාගත්ත නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:
    ඒක තමා මාත් කියන්න හැදුවෙ..:growl: ඒත් මුන් මේ මහින්දගෙ ගෑනි හිරේට නොගනිපු එකයි අරකයි මේකයි සම්බන්ධ කරලනේ කතා කරන්නෙ.. ඉතිං ඒපාර වලි..:(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැරැද්ද කලේ කවුරුවත් ..එක ඇල්ලුවේ කවුරුවත් ..එක record කලේ කවුරුවත් ...
    දේශපාලනය කරන්න කවුරුවත් ...චන්දෙ ඉල්ල්ලන්නේ කවුරුවත්.....
    එත් මේ ඔක්කොම සම්බන්ධ කරලා බැන ගන්නේ තවත් කවුරුවත්....!......!
    ..එළකිරි කියන්නේ උසවියටත් වඩා නඩු අහන තැනක්......!!:lol::lol::lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැරැද්ද කලේ කවුරුවත් ..එක ඇල්ලුවේ කවුරුවත් ..එක record කලේ කවුරුවත් ...
    දේශපාලනය කරන්න කවුරුවත් ...චන්දෙ ඉල්ල්ලන්නේ කවුරුවත්.....
    එත් මේ ඔක්කොම සම්බන්ධ කරලා බැන ගන්නේ තවත් කවුරුවත්....!!:lol::lol::lol:

    ලොල්ලේ lol ... බකස් ගාල හිනාවක් ගියා ...සද්දෙට ගෙදර මිනිස්සුත් ඇහැරෙයිද මන්ද :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරැද්ද කලේ කවුරුවත් ..එක ඇල්ලුවේ කවුරුවත් ..එක record කලේ කවුරුවත් ...
    දේශපාලනය කරන්න කවුරුවත් ...චන්දෙ ඉල්ල්ලන්නේ කවුරුවත්.....
    එත් මේ ඔක්කොම සම්බන්ධ කරලා බැන ගන්නේ තවත් කවුරුවත්....!......!
    ..එළකිරි කියන්නේ උසවියටත් වඩා නඩු අහන තැනක්......!!:lol::lol::lol:

    LOL :lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරැද්ද කලේ කවුරුවත් ..එක ඇල්ලුවේ කවුරුවත් ..එක record කලේ කවුරුවත් ...
    දේශපාලනය කරන්න කවුරුවත් ...චන්දෙ ඉල්ල්ලන්නේ කවුරුවත්.....
    එත් මේ ඔක්කොම සම්බන්ධ කරලා බැන ගන්නේ තවත් කවුරුවත්....!......!
    ..එළකිරි කියන්නේ උසවියටත් වඩා නඩු අහන තැනක්......!!:lol::lol::lol:
    ඔව් බං.. මං ඒකයි බම්ප් එකක් දාලා පැත්තකට උනේ..:rofl:
    පොලීසියෙ පැත්ත ගත්තත් අවුලක්, කෙල්ලගෙ පැත්ත ගත්තත් අවුලක්..:dull:
    ඒ අස්සෙ දේශපාලනයත් ඇදිලා එනවා..:lol: