BMW අරගත්තාට ජීවිත කටුකය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇයි ඉතිං උඹට මේ ගෑනිව මෙච්චර පේන්ඩ බැරි ?
    උඹත් පොලිසියට කැමති නෑනෙ.. ?
    මට ඒ ගෑනිව පේන්න බැරි කමකට නෙවේ බන්, මන් විවේචනය කරන්නෙ ඒ අවස්ථාවේ ඒ ගෑනීගෙ නූගත් හැසිරීම, කතා විලාෂය, මේක රැල්ලකට නොයයි කියලා උබ අපි නොහිතා ඉන්නේ කොහොමද.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එකේ ආතල් එක තියෙනේ,, දාපු එකා ලින් ගැට්ට එද්දී මේක උපුටා ගත්ත එකක් කිය කිය අර ගෑනිට කඩේ යනවා පොලීසියට බැන බැන, ඒ උනාට ඌට ඕනේ මේ සිද්දියෙන් එහා ගිහින් සමස්ත සමාජය හදන්නලු, දේශපාලනමය වෙනසක් කරන්නලු.. මුන්ට සද්දෙ වෙනස් වෙලා පඩයක් ගියත් ඒක දේශපාලනේට ඈඳා ගන්නවා..:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    වැදගත් රස්සාවක්ලු කරන්නෙ..
    ඔයිට වඩා පොලිසිය කරන කැරි වැඩ ටිකක් කියන්ඩද, කියලත් අහනව :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මට ඒ ගෑනිව පේන්න බැරි කමකට නෙවේ බන්, මන් විවේචනය කරන්නෙ ඒ අවස්ථාවේ ඒ ගෑනීගෙ නූගත් හැසිරීම, කතා විලාෂය, මේක රැල්ලකට නොයයි කියලා උබ අපි නොහිතා ඉන්නේ කොහොමද.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එකේ ආතල් එක තියෙනේ,, දාපු එකා ලින් ගැට්ට එද්දී මේක උපුටා ගත්ත එකක් කිය කිය අර ගෑනිට කඩේ යනවා පොලීසියට බැන බැන, ඒ උනාට ඌට ඕනේ මේ සිද්දියෙන් එහා ගිහින් සමස්ත සමාජය හදන්නලු, දේශපාලනමය වෙනසක් කරන්නලු.. මුන්ට සද්දෙ වෙනස් වෙලා පඩයක් ගියත් ඒක දේශපාලනේට ඈඳා ගන්නවා..:lol:

    උඹට මේ ගෑනිව පේන්ඩ බැරි මොකද කියන්ඩද ?
    උඹට පරණ මතකයක් ඇති එපා කරපු ගෑනු කෙනෙක් ගැන. නැත්තං කිහිප දෙනෙක් ගැන. ඒ ප්‍රතිරූපෙ උඹ මේ ගෑනිටත් ඈඳනව

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට මේ ගෑනිව පේන්ඩ බැරි මොකද කියන්ඩද ?
    උඹට පරණ මතකයක් ඇති එපා කරපු ගෑනු කෙනෙක් ගැන. නැත්තං කිහිප දෙනෙක් ගැන. ඒ ප්‍රතිරූපෙ උඹ මේ ගෑනිටත් ඈඳනව

    එතකොට උඹේ න්‍යායට අනුව උඹ ඔය ගෑනිට කැමති උඹ ගෑනුන්ගෙන් වේවල් පාරවල් කන්න ආස එකෙක් නිසා

    ws_v_dt1204125.wmv_s.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹට මේ ගෑනිව පේන්ඩ බැරි මොකද කියන්ඩද ?
    උඹට පරණ මතකයක් ඇති එපා කරපු ගෑනු කෙනෙක් ගැන. නැත්තං කිහිප දෙනෙක් ගැන. ඒ ප්‍රතිරූපෙ උඹ මේ ගෑනිටත් ඈඳනව

    මට ඒ ගෑනිව පේන්න බැරි කමකට නෙවේ බන්, මන් විවේචනය කරන්නෙ ඒ අවස්ථාවේ ඒ ගෑනීගෙ නූගත් හැසිරීම, කතා විලාෂය,
    පොඩ්ඩක් සන්සුන් වෙලා කියවපන්..:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට උඹේ න්‍යායට අනුව උඹ ඔය ගෑනිට කැමති උඹ ගෑනුන්ගෙන් වේවල් පාරවල් කන්න ආස එකෙක් නිසා

    ws_v_dt1204125.wmv_s.jpg

    :rofl::rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    තමන් පොන්නයා බව දැන දැනත් පයිය කෙලින් කරන්න ඉරටු ගහන්න හදන එකෙක් දැක්කමයි,, වැඩේ කියන්නේ උබ ඉරටු ගහන ගමන් කියන්නේ පොල් ගහේ තියෙන පලප්‍රයෝජනයි,, 99%ක් පොල් හොරුන්ගේ නුගුනයි..:lol::lol:

    ea yaka ganiyek kiwwot bun ekige gut kana size ekek

    me wage simbo nohot bageta pirimi hinda tamai ganu oya wage wesa wada karanne
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Pink panther කොලුවට මොකද මේ ගෑනු කෙනාව මෙච්චර පෙන්නන්ඩ බැරි ? :P

    බයිසිකල් කට්ටක්වත් නැති එවුන්ට බී එම් ඩබලිව් කිව්වම මැජික් වගේ ....
    ඉතින් පටන් ගත්තු තැන ඉදන් ඉරිසියාව.
    ඒක තමයි හැම හුත්tiගේ පුතාටම පොලිසියේ පකයි දෙන්නා පොරවල් වෙලා ,
    ගෑනිව යක්ෂනියෙක් වෙලා තියෙන්නේ.
    තමන්ට නෑ කියල අනිත් එවුන්ට ඉරිසියා කරන්න එපා පක්කුනේ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇයි ඉතිං උඹට මේ ගෑනිව මෙච්චර පේන්ඩ බැරි ?
    උඹත් පොලිසියට කැමති නෑනෙ.. ?

    ඇය තදින්ම වෛරයට බදුන් වී ඇත්තේ ඇගේ චන්ඩි (සුකොමල ගැහැණු ප්‍රතිරූපයෙන් එහාගිය) ආකල්පයත්, පැදවූ BMW එකත් නිසාය.
    සම්පරධායට උඩින් යන ගැහැණු සහ යමක් කමක් දුක් මහන්සියෙන් උපයා ගත් මිනිස්සු සාමාන්‍ය ජනයාගේ වෛරයට බඳුන් වෙති.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    policiya harimai kiyanna ba mokada borella - kaduwela area eke inne paga maruwo specially ara aluth bike wala inna ewun.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඇය තදින්ම වෛරයට බදුන් වී ඇත්තේ ඇගේ චන්ඩි (සුකොමල ගැහැණු ප්‍රතිරූපයෙන් එහාගිය) ආකල්පයත්, පැදවූ BMW එකත් නිසාය.
    සම්පරධායට උඩින් යන ගැහැණු සහ යමක් කමක් දුක් මහන්සියෙන් උපයා ගත් මිනිස්සු සාමාන්‍ය ජනයාගේ වෛරයට බඳුන් වෙති.

    උඹලත් ඇහැට කන්ට පේන කෙල්ලෙක් දැක්කත් ඇති කෙල පෙරාගෙන කඩේ යන්නෙ.. (BMW නැත Discover 135 එකක් ඇත. උපරිම වේදනාවෙන් කියමි.) :rofl::rofl:
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    යකෝ බූරු පින්ක් පැන්තර් හුකන්නෝ පොන්න වැඩ කරන්න එපා.
    වෙන වෙන ත්‍රෙඩ් වල මඩ පොස්ට් දාලා අනික් මෙම්බර්ස්ලා අමාරුවේ දාන්න එපා බිජ්ජෝ.
    පාලු ගෙවල් වල පොන්නයෙක් වගේ වලං බිදින් නැතුව ප්‍රශ්නයක් තියෙනම් පිරිමියෙක් වගේ මෙතන විසදා ගනින් .

    පින්ක් පැන්තර් ගූ කෑවා නම් ඔයිට නම්බුයි.

    index.php
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:
    :yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මේ කාන්තාව සල්ලිකාර නිසා බනින අය ගොඩක් ඇති ....එක වැරදි ...එත් මේ කාන්තාව පව් , අහිංසකයි , මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා අනිත් අයට නෑ කියන හරක් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ..නිකන් මේ කාන්තාවට අනුකම්පාව දක්වන්නේ නැතිව ..
    - උබලා දන්නවද මේ සිද්ධිය වෙල තලංගම පොලිසියේ නිලධාරීන් log සටහන තියලා තම උසස් නිලධාරීන්ට දැනුවත් කලත් කිසිම දෙයක් කලේ නෑ කියලා ..
    - මේ ගෑනිගේ මිනිහා හොද මනුස්සයෙක්ලු ..එදා රෑම හෙල්මෙට් එක ගනත් දීලා කියල තියෙනවා ගැනිට පොඩ්ඩක් තරහා යනවා කියලා ..උන දේට සමවෙන්නේ කියාලා ...උබල දන්නවද එතකොටවත් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නෑ කියලා ...

    - මේක video කරපු කෙනා මේක upload කලෙත් පොලිසියට උන නෝන්ඩි වැඩේ පෙන්නන්න මිසක වෙන අරමුණකින් නෙවෙයිනේ ...එත් මේක famous උනාම බැරි උනා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ...වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට ..මේ video එක නැත්තන් අදටත් මේ ගෑණි නිදහස් ....

    ..එක නිසා මේ ගෑනි පව් කියන්නේ උබලා මොන හේතුවක් නිසාද ..උබලමයි කියන්නේ පොලිස් කාරයෝ BMW ,PRODO නවත්තන්නේ නෑ කියල...එහෙම කියද්දී මුන් එකක් නවත්තලා වැරැද්ද අනුව දඩයක් ලියනකොට ඇයි උබලට මේ තරම් අනුකම්පාවක්..?..ගෑනියෙක් හින්දද ..?..එහෙනම් මේ ගනිගෙන් වාහනයේ මිනිහෙක් හැප්පිලා මැරෙනවා ...එතකොටත් මේ ගැනී පවු ද ..?...එක නෙවෙයි ..උබලට ගැනියෙක් දැක්කම නලියනවා...වැරද්දක් කරපු ගැනියෙක් පවු කියන්න තරම් උබලා මොන තරම් නොන්ජලයෙක්ද බන්..?..පොලිසිය හොදයි....!!..මේකම කොල්ලෙක්ට උන නම් උබල මෙහෙම කතා කරයිද ..?...ගැනියෙක් දැක්කම සේවලයෙක් වෙන්න එපා බන් ...
    :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113

    බයිසිකල් කට්ටක්වත් නැති එවුන්ට බී එම් ඩබලිව් කිව්වම මැජික් වගේ ....
    ඉතින් පටන් ගත්තු තැන ඉදන් ඉරිසියාව.
    ඒක තමයි හැම හුත්tiගේ පුතාටම පොලිසියේ පකයි දෙන්නා පොරවල් වෙලා ,
    ගෑනිව යක්ෂනියෙක් වෙලා තියෙන්නේ.
    තමන්ට නෑ කියල අනිත් එවුන්ට ඉරිසියා කරන්න එපා පක්කුනේ.

    ඇත්තටම කිව්වොත් ඔන්න ඕක තමයි මචං වෙලා තියෙන්නේ, මෙතැන ගෑණි නෙමෙයි වැරදි එයා BMW එකක ආපු එක තමයි බං වැරැද්ද, ඉරිසියාව නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ බං,