මට ඒ ගෑනිව පේන්න බැරි කමකට නෙවේ බන්, මන් විවේචනය කරන්නෙ ඒ අවස්ථාවේ ඒ ගෑනීගෙ නූගත් හැසිරීම, කතා විලාෂය, මේක රැල්ලකට නොයයි කියලා උබ අපි නොහිතා ඉන්නේ කොහොමද.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එකේ ආතල් එක තියෙනේ,, දාපු එකා ලින් ගැට්ට එද්දී මේක උපුටා ගත්ත එකක් කිය කිය අර ගෑනිට කඩේ යනවා පොලීසියට බැන බැන, ඒ උනාට ඌට ඕනේ මේ සිද්දියෙන් එහා ගිහින් සමස්ත සමාජය හදන්නලු, දේශපාලනමය වෙනසක් කරන්නලු.. මුන්ට සද්දෙ වෙනස් වෙලා පඩයක් ගියත් ඒක දේශපාලනේට ඈඳා ගන්නවා..ඇයි ඉතිං උඹට මේ ගෑනිව මෙච්චර පේන්ඩ බැරි ?
උඹත් පොලිසියට කැමති නෑනෙ.. ?







