sira kathawa...ඔන්න බලපන් BMW 520D තව ටිකක් මාකට් වෙනවා මේ සීන් එකෙන්![]()
![]()

අන්න ඇන්ටිවයි ඇන්ටිගේ මහත්තයාවයි 2න්නාම හිරේට අරගෙන
මහත්තයාට ලක්ෂේක ෂරිර ඇප

මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...
ගටක් නෙවෙයි බන්, මේකිගේ මිනිහා කියලා තියෙන විදියට මේකිට මානසික ලෙඩක් තියෙනවලු. මානසික ලෙඩ්ඩු කොහොමත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ ඔහේ කෑගහනවා කාට හරි, ස්කරියා වගේ ගෑනියෙක්. 
මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...

aunty ge shareereta nam apa nathi wei police kooduwe dawasak innakota![]()
එක බොරුවක් මචන් මිනිහ ගනිව මේකෙන් බේරන්න ඔහොම කියන්නේ...අන්තිමට එක හින්ද මිනිහටත් යන්න උනා කුඩුවට... මොකද police එවුන්ගේ රෙදි ගැලෙව්වනේ එක හින්ද තියන වැරදි නැති වැරදි ඔක්කොම දන්න ඇති..ඔන්න බලපන් ඔය ගෑනි police යත් එක්ක නඩු කියනවා...කියල දිනනවා ඊට පස්සේ police ට විරුද්දව නඩු දැම්මේ නැත්තන් මේ එලකිරියට මන් අයිත් එන්නේ නෑගටක් නෙවෙයි බන්, මේකිගේ මිනිහා කියලා තියෙන විදියට මේකිට මානසික ලෙඩක් තියෙනවලු. මානසික ලෙඩ්ඩු කොහොමත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ ඔහේ කෑගහනවා කාට හරි, ස්කරියා වගේ ගෑනියෙක්.
![]()
මටත් ඔවුන් පෙන්න බෑ බන් මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නේ.. මිනිස්සුන්ගේ ආත්ම ගවුරවය ගැන තුට්ටුවකට මය්ම් කරන්නේ නෑ... බලපන් ඔවුන් පෙන්ෂන් ගියහම මිනිහෙක් ඔවුන්ගේ මුණක් දිහා බලනවද කියලා... හැම ගමකම ඔවුන්ව කොන් කරනවා...මටත් ඔය පොලිස් පකයො පෙන්නන්ඩ බෑ....
අම්මප එකෙක් දෙන්නෙක්ව බාවන්ඩ තියෙනවනං
උඹේ කතාවට මගෙන් රෙප් මචං...
aunty ge shareereta nam apa nathi wei police kooduwe dawasak innakota![]()
mama nam hithanne naha.මාමාට ලොජික් එක තේරුනා
ඇත්ත කියපං මේ නැන්දා නේද![]()
අපිට කොයින්ද බං BMW.....?? 
ඇයි අර දුවන්නෙ නැතුව ගෙදර නතර කරලා තියෙන්නෙඅපිට කොයින්ද බං BMW.....??
![]()

sirawata ehema weida?mama nam hithanne naha.
mokada oka badu kiyala ala unoth okkoma eliyata enawane.
munta salli tibbata molayak naha, lawyer kenek allala me wage scene walata bahinna onine
ඇයි අර දුවන්නෙ නැතුව ගෙදර නතර කරලා තියෙන්නෙ![]()

Masuran kathawa..Dan me mata penne Nadda?Naaki Holman okkoma anty kiyanawa..
mita passe matath akka kiyai kiyala balaporoththu wenawa..
![]()
උ.වේ.ස. 
ඇයි අර දුවන්නෙ නැතුව ගෙදර නතර කරලා තියෙන්නෙ![]()
මානසිකව වැටුනා ඒකට නම්....... 

මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...
මටත් ඔය පොලිස් පකයො පෙන්නන්ඩ බෑ....
අම්මප එකෙක් දෙන්නෙක්ව බාවන්ඩ තියෙනවනං
උඹේ කතාවට මගෙන් රෙප් මචං...
මටත් ඔවුන් පෙන්න බෑ බන් මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නේ.. මිනිස්සුන්ගේ ආත්ම ගවුරවය ගැන තුට්ටුවකට මය්ම් කරන්නේ නෑ... බලපන් ඔවුන් පෙන්ෂන් ගියහම මිනිහෙක් ඔවුන්ගේ මුණක් දිහා බලනවද කියලා... හැම ගමකම ඔවුන්ව කොන් කරනවා...
මානසිකව වැටුනා ඒකට නම්.......
![]()