BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
වරදක් නොකර ලියල නැහැ..
බයික් එකේ පිටිපස්සෙන් යන එකා google map එකෙන් පාර පේන්නන්න ගිහින් ලියල තියනව..
හරියට පාරෙ යනව නම් ලයිසන් සේරම තියනව නම් එහෙම ලියන්නෙ නෑ..
අනත්ත අප්‍රමාන නවත්තල තියනව..
බොරුවට ලියන්න නම් හදල නැහැ..
ithin liyanna waradak wela ne ne ban.
ai liwwe?
pitipasen yana eka ath deka ussan giyath waradak kiyala neethi pothe ne ne.
uba drive karanawanam machan ube ath deka handle eke tiyenawanam...monatada liyanne?
liwwath ai driver licence eka ganne?mona ponna neethi da owa?
ai ganne?paredida weradi karayek karanne?ai ehanam usawi?ai nadu karayo?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය..
    ලියන්න ඕන තමයි උගෙ මැප් හුත්ත බලන්න ගිහින් පාරේ ඉන්න පොඩි එකෙක් ව යට උනා නම් උබ ඔහොම කියයි ද ?
    නීතියක් තියනව නෙ බන්..
    කහ ඉරේ ඉස්සරහ කරාම ලිව්වොත් උබ ඇහුවොත් මිනිස්සු කවුරුත් පනින්න හිටියෙ නෑ ඒකයි ඉස්සර කරේ කියල ඒක හරිද ?

    දැනුත් කාලක් ගහල නේද ඉන්නෙ..
    ගිහින් නිදාගනින් කොට්ට බබා බදාගෙන

    2.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වරදක් නොකර ලියල නැහැ..
    බයික් එකේ පිටිපස්සෙන් යන එකා google map එකෙන් පාර පේන්නන්න ගිහින් ලියල තියනව..
    හරියට පාරෙ යනව නම් ලයිසන් සේරම තියනව නම් එහෙම ලියන්නෙ නෑ..
    අනත්ත අප්‍රමාන නවත්තල තියනව..
    බොරුවට ලියන්න නම් හදල නැහැ..

    ඒ නවත්තලත් ටික කාලෙකට පස්සෙ හැප්පුනා බන් පිටිපස්සේ ගිය හු** call එකක් අරගෙන ආ අරූ කෝල් කරනව කියල කනේ ගැහුවම ඒකට ඇහුන් කන් දීගෙන ගියා..
    වෙඩින් එකක් ඉවර වෙලා එක බල්ලෙක් දැම්ම බලන්නෙ නැතුව පාරට.. අර කෝල් එකට distract වෙලා තිබ්බෙ නැත්තම් බ්රේක් පාර ගහල නවත්ත ගන්න තිබ්බ..
    කොහොම හරි වෑන් එකේ සෙල් බෆර් කානුවෙ..
    බයික් එකේ සීට් එක පාර මැද්දෙ පිටි පස්සෙ ගිය එකා කානුවෙ..
    මම නම් බයික් එකත් එක්කම ඇදිල ගියා ඉස්සරහට..

    :dull::dull::dull:
    drive karaddi katha karanna tahanam kiyala neethiyak ne machan.
    uba driver nam ube ath deka sukkaname wewa bike eke handle eke nam...eccharai.
    uba machan ube yaluwata warada patawanawa:p ehema newei machan api ara kiyana bluetooth ekak kane gahan giyath ekai anith eka ube kane phone eka tiyan gioyath ekai.neethiyak ne wena kenek ube atha allan hitiyai kiyala nadu daanna drive karaddi.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය..
    ලියන්න ඕන තමයි උගෙ මැප් හුත්ත බලන්න ගිහින් පාරේ ඉන්න පොඩි එකෙක් ව යට උනා නම් උබ ඔහොම කියයි ද ?
    නීතියක් තියනව නෙ බන්..
    කහ ඉරේ ඉස්සරහ කරාම ලිව්වොත් උබ ඇහුවොත් මිනිස්සු කවුරුත් පනින්න හිටියෙ නෑ ඒකයි ඉස්සර කරේ කියල ඒක හරිද ?

    දැනුත් කාලක් ගහල නේද ඉන්නෙ..
    ගිහින් නිදාගනින් කොට්ට බබා බදාගෙන

    2.gif
    අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය
    piti passe kena phone eka nathuwa mp3 ekakin ubata sinduwak ahan inna deela tiyenawa kiyamu.ethakota ubage awadanaya sinduwata gihilla minissu maranawa?
    ehenam car wala radio?cd player tahanam karanna ona .

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    drive karaddi katha karanna tahanam kiyala neethiyak ne machan.
    uba driver nam ube ath deka sukkaname wewa bike eke handle eke nam...eccharai.
    uba machan ube yaluwata warada patawanawa:p ehema newei machan api ara kiyana bluetooth ekak kane gahan giyath ekai anith eka ube kane phone eka tiyan gioyath ekai.neethiyak ne wena kenek ube atha allan hitiyai kiyala nadu daanna drive karaddi.

    සුක්කානම වීල් එකේ තිබ්බ කියල පිස්සෙක් වගේ පාරෙ යන්න බෑ බන්.. ෆෝන් එක කනේ තියන් ගියත් කොහොමත් ලියනව..
    උන දේ දන්නෙ මම නෙ..
    අරූ අත දාගෙන මට පෙන්නනව මම එක අතකින් විතරයි කොහොමත් හැන්ඩ්ල් එක අල්ලාගෙන හිටියෙ..
    අනිත් අතෙන් අරූ අත දාපු ෆෝන් එක අල්ලාගෙන ෂේක් වෙනව ට.. ඔහොම කැ@ විදියට පාරවල් වල යන උන්ව කොහොමත් ලියන්න ඕන..
    මම නෙවේ මොකා උනත් එච්චරයි..

    :lol::lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177

    Umbata one nan dada nogewa usawiyedi beraganna puluwan. Pitipasse eka mokak karath driverge pitin thamai yanne. Umbawa ahuwuna welawaka ohoma kiyala balapan :lol:
     
    Ow ban den podi ewun license aragena bike wala yanawa wrong side eke hitan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය
    piti passe kena phone eka nathuwa mp3 ekakin ubata sinduwak ahan inna deela tiyenawa kiyamu.ethakota ubage awadanaya sinduwata gihilla minissu maranawa?
    ehenam car wala radio?cd player tahanam karanna ona .

    බ්ලූටූත් හෙඩ් සෙට් දාගෙන සින්දු දාගෙන ගියා කියල ලියන රටක් නෑ බන්..
    අස් දෙක පාරට තියනව නම් එච්චරයි..
    උබ කවදාවත් බයික් පැදපු එකෙක් නම් නෙවේ..
    වෙන තරමක් වෙන "බයික්" අනතුරු වෙන්නෙ පිටිපස්සෙන් යන ගස් ලබ්බා කරන distractions නිසා..

    Umbata one nan dada nogewa usawiyedi beraganna puluwan. Pitipasse eka mokak karath driverge pitin thamai yanne. Umbawa ahuwuna welawaka ohoma kiyala balapan :lol:

    :yes::yes:

    මූත් එක්ක කරන්න බෑ බන් මේක

    :lol::lol::lol:

    When you get a traffic ticket, you can:

    1. Plead guilty and pay the traffic fine. To do this, send your payment and a copy of the citation or the courtesy notice to the courthouse. When the court receives your payment, your case will be closed. It will show up as a conviction on your DMV (Department of Motor Vehicles) record. You will get points on your driving record and your car insurance company may ask you to pay more for insurance or they may cancel your policy and tell you to find insurance elsewhere. Points can stay on your record for 3 to 7 years.
    2. Pay to go to traffic school (as long as you are eligible to go to traffic school). The court can tell you what you need to do to be able to go to traffic school. If this is your first ticket and the court lets you go to traffic school, you should not get any points on your record. Read the Traffic School section to learn more.
    3. Provide proof of correction if you got a traffic ticket for a "Correctable Violation," which is something you can fix, like broken equipment. Read the Correctable Violations (“Fix-It” Tickets) section to learn more.
    4. Ask for a trial if you believe you are not guilty. You can ask for:
      • A court trial by a judicial officer or
      • A trial by mail (also called a "trial by written declaration")
      Read the section on traffic trials for more information.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ow ban den podi ewun license aragena bike wala yanawa wrong side eke hitan

    ඔය බයික් වල ගොඩක් පුකේ අමාරුව හැදිල වගේ කෙළගෙන යන්නෙ බයික් ගත්ත අලුත පුකේ අමාරුව තියන උන්..
    උන්ව ටිකක් හැප්පිලා තෙම්පරාදු වෙලා එන්න ඕන..
    ඊට පස්සෙ 60-70 එහාට යන්නෙ නෑ...

    :rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    සුක්කානම වීල් එකේ තිබ්බ කියල පිස්සෙක් වගේ පාරෙ යන්න බෑ බන්.. ෆෝන් එක කනේ තියන් ගියත් කොහොමත් ලියනව..
    උන දේ දන්නෙ මම නෙ..
    අරූ අත දාගෙන මට පෙන්නනව මම එක අතකින් විතරයි කොහොමත් හැන්ඩ්ල් එක අල්ලාගෙන හිටියෙ..
    අනිත් අතෙන් අරූ අත දාපු ෆෝන් එක අල්ලාගෙන ෂේක් වෙනව ට.. ඔහොම කැ@ විදියට පාරවල් වල යන උන්ව කොහොමත් ලියන්න ඕන..
    මම නෙවේ මොකා උනත් එච්චරයි..

    :lol::lol::lol:
    ehenam eka weradiy machan...eka athin bike padinna bene.
    ekata uba daduwamak widinna ona.
    mama pawdgalikawa nam oita wada dewal athwidala tiyenawa.mama weradi nathi eth mama ballek una than,weradi wela sinhayek wage unna thanuth.kalaya nathiwa paga deela giyapu thanuth.
    e okkoma machan rate neethiyak nathi eka newei neethiya ape asarana minissu danne nathi ekath,nathi neethi hadana ekath.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    බ්ලූටූත් හෙඩ් සෙට් දාගෙන සින්දු දාගෙන ගියා කියල ලියන රටක් නෑ බන්..
    අස් දෙක පාරට තියනව නම් එච්චරයි..
    උබ කවදාවත් බයික් පැදපු එකෙක් නම් නෙවේ..
    වෙන තරමක් වෙන "බයික්" අනතුරු වෙන්නෙ පිටිපස්සෙන් යන ගස් ලබ්බා කරන distractions නිසා..

    :yes::yes:

    මූත් එක්ක කරන්න බෑ බන් මේක

    :lol::lol::lol:

    පිටිපස්සෙන් යන ගස් ලබ්බා කරන distractions නිසා
    :P
    ane manda ban ubata kiyana de thernne ne.

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Umbata one nan dada nogewa usawiyedi beraganna puluwan. Pitipasse eka mokak karath driverge pitin thamai yanne. Umbawa ahuwuna welawaka ohoma kiyala balapan :lol:
    hmm bike ne ubala padinne... mehemai
    uba kiyana katha attha.eka adala wenne neethiyata anuwa bike eke dennekta ne yanna puluwan e deenagen driver arenna anith ekage helmut eka nathinam witharai.u helmut eka dagena ath ussan giya kiyala policiye kenekta dada gahanna be.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිටිපස්සෙන් යන ගස් ලබ්බා කරන distractions නිසා
    :P
    ane manda ban ubata kiyana de thernne ne.

    පිටිපස්සෙන් යන එකා distract කරා කියල ලියන්න පුළුවන් එක ගැන නෙවේ කියන්නෙ මේ..
    අනතුරු වෙනව කියල කියන්නෙ.. උබ කොච්චර කාලයක් බයික් පදිනවද ? අවදානය වෙන පැත්තකට ගත්තාම හැප්පෙනව..
    මොලය ගැන ලෙක්චර් එක දෙන්නද දැන් ?
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න අමාරුයි..
    එක වෙලෙකට එක වැඩයි කරන්න පුළුවන්..
    වැඩ දෙකක් එකම වෙලේට කරන්න බැහැ..

    professional පිට් පොකට් ගහන උන් ගහන්නෙ එහෙම තමයි..
    distract කරල මොකද මල්ටිටාස්ක් කරන්න බෑ..

    ලංකාවෙ උන් නම් ඉතින් ඇගට පැනල සාක්කු කපලනෙ ගන්නෙ pff
    ex : පිටිපස්සෙන් යන එකා උගෙ මොකක් හරි රෙද්දක් ගැන ප්‍රශ්නයක් ගහනව අපි ප්‍රශ්නෙ ගැන හිතන්න යනකොට අනතුරක් වෙන්න තියන හැකියාව වැඩී..
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    පිටිපස්සෙන් යන එකා distract කරා කියල ලියන්න පුළුවන් එක ගැන නෙවේ කියන්නෙ මේ..
    අනතුරු වෙනව කියල කියන්නෙ.. උබ කොච්චර කාලයක් බයික් පදිනවද ? අවදානය වෙන පැත්තකට ගත්තාම හැප්පෙනව..
    මොලය ගැන ලෙක්චර් එක දෙන්නද දැන් ?
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න අමාරුයි..
    එක වෙලෙකට එක වැඩයි කරන්න පුළුවන්..
    වැඩ දෙකක් එකම වෙලේට කරන්න බැහැ..

    professional පිට් පොකට් ගහන උන් ගහන්නෙ එහෙම තමයි..
    distract කරල මොකද මල්ටිටාස්ක් කරන්න බෑ..

    ලංකාවෙ උන් නම් ඉතින් ඇගට පැනල සාක්කු කපලනෙ ගන්නෙ pff
    ithin machan uba kiyana de hari ,anathuru wenne awadanaya anith patthakata giyama.
    uba kiyana widiyata uba taniyama wena awdanayaka giyath anathuru wenawa.
    methana api katha karanne kolla siwil minissu saha neethiya kriyathmaka karana un gena:cool: hehe
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ithin machan uba kiyana de hari ,anathuru wenne awadanaya anith patthakata giyama.
    uba kiyana widiyata uba taniyama wena awdanayaka giyath anathuru wenawa.
    methana api katha karanne kolla siwil minissu saha neethiya kriyathmaka karana un gena:cool: hehe

    අන්න දැක්කද උබ පිළිගත්ත :lol::lol::lol:
    දැන් පලයන් ගිහින් අනිත් කාල ගහල වරෙන්
    රිදෙයි මේකට නම්

    R6NNHv5.gif

    :lol::lol::lol:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan sachiya.e wagema anith un :P
    oya case eken hari jarawa kema tikak hari adu wenawanam eka hodai ban.
    api wage wena rataka idala sathiyakata dekakata siri narabanna ena unta wada ubalata.
    lankawe kawda ban katha karanna inne,salli tiyena un,waradak kalatah nethath un hodin innawa,ubala api wage untath neethiya samana wenna ona.e wagema nethi or athi ekagen wewa oya pagawa kema,shakshi nathiwa daduwam wideema..owa nathi wenna ona ban....ubalama hithapalla.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    අන්න දැක්කද උබ පිළිගත්ත :lol::lol::lol:
    දැන් පලයන් ගිහින් අනිත් කාල ගහල වරෙන්
    රිදෙයි මේකට නම්

    R6NNHv5.gif

    :lol::lol::lol:
    ow ow godaaak riduna .machan ,uba yanawa bike eken pihiyakuth aragena ,yanne thabili gedi tikak tiyena thanakata kiyamuko...
    policiyen allanawa ubawa...
    uba yanne miniyak maranna,nathnam hora pol kadanna.ona chodana....
    uba ehema newei kiyanawa...
    mama yanne thabili gediyak kapanna kiyala
    ubata shakshi ne.
    uba 1000k gewala enawa.everthing fine.
    ehema nathnam...uba pili ganne nathuwa nadu kiyanawa police karayo dennek ne...uba weradi karaya wenawamonada shaksi...police karayo dennek
    hithapan ban
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow ow godaaak riduna .machan ,uba yanawa bike eken pihiyakuth aragena ,yanne thabili gedi tikak tiyena thanakata kiyamuko...
    policiyen allanawa ubawa...
    uba yanne miniyak maranna,nathnam hora pol kadanna.ona chodana....
    uba ehema newei kiyanawa...
    mama yanne thabili gediyak kapanna kiyala
    ubata shakshi ne.
    uba 1000k gewala enawa.everthing fine.
    ehema nathnam...uba pili ganne nathuwa nadu kiyanawa police karayo dennek ne...uba weradi karaya wenawamonada shaksi...police karayo dennek
    hithapan ban

    එහෙම ආයුද අරගෙන පාරෙ යන්න බෑ.. තෝ දන්න නීති..
    අගල් දෙකක්ද තුනක් ද කොහෙද වැඩිම ලෙනත් එක තියන පිහිය අරන් යන්න පුළුවන්..
    පොලිසියට අල්ලාගෙන පූක්ෂණය කරන්න පුළුවන්..
    pfff
    තැබිලි කපන උන්ට මාළු කාරයින්ට යන්න පුළුවන් උනාට නිකන් එහෙම පිහි අරන් පාරේ යන්න බෑ..

    අද ටිකක් වැඩී බන් උබට..
    නිදාගන්න්..
    නැත්තම් හෙට උදේ නැගිටලා ආයෙ බලපන්

    :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙම ආයුද අරගෙන පාරෙ යන්න බෑ.. තෝ දන්න නීති..
    අගල් දෙකක්ද තුනක් ද කොහෙද වැඩිම ලෙනත් එක තියන පිහිය අරන් යන්න පුළුවන්..
    පොලිසියට අල්ලාගෙන පූක්ෂණය කරන්න පුළුවන්..
    pfff
    තැබිලි කපන උන්ට මාළු කාරයින්ට යන්න පුළුවන් උනාට නිකන් එහෙම පිහි අරන් පාරේ යන්න බෑ..

    අද ටිකක් වැඩී බන් උබට..
    නිදාගන්න්..
    නැත්තම් හෙට උදේ නැගිටලා ආයෙ බලපන්

    :lol::lol:
    aneeeee mona kiyonawada ban uba...
    onna mata tiyenne bike ekak...mama town ekata yanawa ,badu ganna ,gedarata malu kapanna pihiyak.uba kiyanne eka aran wahane dan yanna be kiyalada?
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))

    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:
    ha ha....master plans ....:shocked:aththa kiyapan umba policiyeda???:lol::lol:
    ow ehema karannanam puluwna ...ewa witharak nemey thawa seen karannath puluwan....habay ewa chodana withary ne machan...oppu karanna ne USAWI thiyenne.....
    Sl Usawi gana umba dannawa athi ne ....
    ethakota policiya.... ????:confused::confused:oya gani oya police inspectors la denna wada karana station eka lokkonwama salli walata arana arun dennawa RAJAKARI Ayathu lesa hari mona magulak kiyala hari masa 3 interdict kawaraway....onna okay ape policiye hati...
    Dude this is ASHIK LAND....every thing is possible.....:lol::rofl::rofl::lol:

    machan majority of police people samanya minisuuge ආත්ම ගරුත්වය rakina widiya umba para daka nadda???:no::no:
    umba hithapan sooty pep ekak ride karan apu lady kenekta policiya ohoma katha karanna dey da??

    wade anumatha karanne na machan...eth methana policiye ewunta kata uththara na una karapu wade ta???
     
    • Like
    Reactions: AnuradhaRa