ඇන්ටි ව දැන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කලාලු Mentally ill කියල තියෙනවා එතැනදී
මම ඕක කලින්ම කිව්වා බන් ... ඒ උනාට කතාව ඕකෙන් නැවතුනොත් අපේ උන්ට කතාවෙන් ආතල් එකක් ගන්න බෑ නේ ..

ඒ නිසා Mentally ill උනත් උන්ගේ ආතල් එක උන් ගන්නා

ඇන්ටි ව දැන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කලාලු Mentally ill කියල තියෙනවා එතැනදී

![]()
හිරේ යයි බොලාලා අපි වගේ පොඩි මනුස්සයෙක් නම්..... මේ ඈන්ටිව හිරේ දැම්මොත් මේක ලංකාව නෙවේ බං.......
![]()
කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..
ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ)
සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන![]()
ඒ යෝදි බයික් එක වැද්දුවා නේද කාර් එකෙන්..... අන්තිම ටික බලන්න......
රෙද්ද තමා.... ඕකුන්ට ඔය කරා මදි ඔය ගෑණි......

මාමාට ලොජික් එක තේරුනා![]()
හිරේ යයි බොලාලා අපි වගේ පොඩි මනුස්සයෙක් නම්..... මේ ඈන්ටිව හිරේ දැම්මොත් මේක ලංකාව නෙවේ බං.......
![]()

ඇරු ඇරු මාමාඒ යෝදි බයික් එක වැද්දුවා නේද කාර් එකෙන්..... අන්තිම ටික බලන්න......
![]()
පොලිස් බලේ පෙන්නල උන් අපේ ආත්ම ගරුත්වේ නැති කරන්න හොදා.... උන්ට එහෙම වෙන්න නරකායි.....රෙද්ද තමා.... ඕකුන්ට ඔය කරා මදි ඔය ගෑණි......
![]()
![]()

![]()
හිරේ යයි බොලාලා අපි වගේ පොඩි මනුස්සයෙක් නම්..... මේ ඈන්ටිව හිරේ දැම්මොත් මේක ලංකාව නෙවේ බං.......
![]()

මාමාට ලොජික් එක තේරුනා
ඇත්ත කියපං මේ නැන්දා නේද![]()

ඔන්න දුවගෙන ඇවිත්. ඔබතුමාගේ කඩේ ගාව නේද මේ?![]()
ඔව් ඔව් ශොප් එක ගාව ඉදන් මීටර් 50ක් එහා..... ෆුඩ් සිටි එක ලග..... 
ඔව් ඔව් ශොප් එක ගාව ඉදන් මීටර් 50ක් එහා..... ෆුඩ් සිටි එක ලග.....
![]()

![]()
බඩාගේ හයිය අරං තමා ඔය පොලිසියට කින්ඩිය දාන්නෙ.. ජනාධිපති ආරක්සකෙං නෙ කෙලිංම ගේම දෙන්නෙ![]()
කට වහපන්...... 
මචං මමත් එකඟයි. මහලොකුවට නීතිය සැමට එකයි කියල කියනව ඒ උනාට අපි වගේ පොඩි එකෙක් හම්බුනොත් වරදක් නැත්ත කෙලිනව. ඔක්කොම බොරුව බං.![]()
අන්න ඒක තමා අවුල........ බලපන් ලොකු ලොකු වාහන ඩබල් ඉරි කපන් ගියත් ඔය පොලිස් කාරයෝ දැක්කේ නෑ වගේ ඉන්නවා....... අපි සිංගල් ඉරක් උඩින් ටයර් එක ගියත් ලියනවා..... 
ඔව් ඔව් ශොප් එක ගාව ඉදන් මීටර් 50ක් එහා..... ෆුඩ් සිටි එක ලග.....
![]()

ඇරු ඇරු මාමා![]()
ඕකුන් දෙන්නට ඔහොම වෙලා මදි..... ගොඩක් වෙලාවට ශොප් එක ඉස්සරහා ඉන්නවා....SLIIT එක ලග කහ ඉරේ බස් එකක් නවත්තලා..... ඒකට කවුරු හරි ගොඩ උනාද ලිව්වා...... 
උබ දුවල ගිහින් සෙල්ෆියක් ගහන්න එපැයි බන්![]()
මගුලක් කතා කරනවා.... විඩියෝ එක දකිනකම් මම ඒ ගැන හාන්කවිසියක් දැනන් හිටියේ නෑ...... මම මේ අරුන් දෙන්නා ආයේ පාරේ ඉන්නවද බල බල ඉන්නේ..... 