එක බොරුවක් මචන් මිනිහ ගනිව මේකෙන් බේරන්න ඔහොම කියන්නේ...අන්තිමට එක හින්ද මිනිහටත් යන්න උනා කුඩුවට... මොකද police එවුන්ගේ රෙදි ගැලෙව්වනේ එක හින්ද තියන වැරදි නැති වැරදි ඔක්කොම දන්න ඇති..ඔන්න බලපන් ඔය ගෑනි police යත් එක්ක නඩු කියනවා...කියල දිනනවා ඊට පස්සේ police ට විරුද්දව නඩු දැම්මේ නැත්තන් මේ එලකිරියට මන් අයිත් එන්නේ නෑ
මචන් ශ්රී ලංකා පොලිසියට කීර්ති නාමයක් නැති එක ඇත්ත.. එත් පොලිස් කාරයගේ හෙල්මට් එක බලෙන් පැහැරගෙන යාම රාජ්ය දේපල මංකොල්ල කෑමක්.... එතැනදී මේ මෝඩ ගෑනිට උසාවියෙන් දඬුවමක් හිමිවෙනවාමයි.. මම දන්නේ නැහැ රාජ්ය දේපල පැහැරගැනීමට අවම දඬුවම මොකක්ද කියල... තනුජක අනිවාර්යෙන්ම දන්නවා ඇති... පොලිසිය වැරදි උනත් එයාල එක්ක ඩීල් කරන්න ඕන විදිහක් තියෙනවා.. මේ ගෑනි එයාගේ සිවිල් සීමාව ඉක්මා ගිය එකෙන් එයාට දඬුවමක් හිමිවිය යුතුයි...
Last edited:





සොරි බාප්පෙ