BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක බොරුවක් මචන් මිනිහ ගනිව මේකෙන් බේරන්න ඔහොම කියන්නේ...අන්තිමට එක හින්ද මිනිහටත් යන්න උනා කුඩුවට... මොකද police එවුන්ගේ රෙදි ගැලෙව්වනේ එක හින්ද තියන වැරදි නැති වැරදි ඔක්කොම දන්න ඇති..ඔන්න බලපන් ඔය ගෑනි police යත් එක්ක නඩු කියනවා...කියල දිනනවා ඊට පස්සේ police ට විරුද්දව නඩු දැම්මේ නැත්තන් මේ එලකිරියට මන් අයිත් එන්නේ නෑ

    මචන් ශ්‍රී ලංකා පොලිසියට කීර්ති නාමයක් නැති එක ඇත්ත.. එත් පොලිස් කාරයගේ හෙල්මට් එක බලෙන් පැහැරගෙන යාම රාජ්‍ය දේපල මංකොල්ල කෑමක්.... එතැනදී මේ මෝඩ ගෑනිට උසාවියෙන් දඬුවමක් හිමිවෙනවාමයි.. මම දන්නේ නැහැ රාජ්‍ය දේපල පැහැරගැනීමට අවම දඬුවම මොකක්ද කියල... තනුජක අනිවාර්යෙන්ම දන්නවා ඇති... පොලිසිය වැරදි උනත් එයාල එක්ක ඩීල් කරන්න ඕන විදිහක් තියෙනවා.. මේ ගෑනි එයාගේ සිවිල් සීමාව ඉක්මා ගිය එකෙන් එයාට දඬුවමක් හිමිවිය යුතුයි...
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.
    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, ඔය යන එන ගමන් මට තව REP 3ක් දීපල්ලකෝ. තව 3යි ඕනේ REP Power එක 8 වෙන්න.

    29pb0d2.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ ඕකෙ ලීස් එක තාම ගෙවනවද බන් ... මරුටියක් ගත්තනම් ඒකත් එකක්

    කොහෙද BMW ම ගන්න ඕන උනානෙ

    අඩෝ ගොඩක් ස්තුතියි මචන්. වැඩේ ගොඩ. දැන් 8යි. ඉස්සෙල්ලම උඹට දෙන්නේ. :)

    Rep higanna..:baffled:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇන්ටිට ඇපල්බාගන්න යන්නේ කවුද? ඇන්ටි බාන්න යමු.:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ඇන්ටිගේ BMW එක කෝටි 1.5 වෙනවලු නෙහ්? අපේ අරුණ47 ගාව තිබ්බ Evoque එකටත් වඩා මිලයි නේද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :lol: ගටක් නෙවෙයි බන්, මේකිගේ මිනිහා කියලා තියෙන විදියට මේකිට මානසික ලෙඩක් තියෙනවලු. මානසික ලෙඩ්ඩු කොහොමත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ ඔහේ කෑගහනවා කාට හරි, ස්කරියා වගේ ගෑනියෙක්. :baffled:

    manasika lede kiyana eka daduwamen galawenna gahapu gatayak bn :lol:
    samahara ganu innwa komath mala pannama thanak nothanak nathi un.
    komath gani waradi.eth bn fb eke hitan me ganita bmw we*i gaga post dala.
    paw mona unath.