BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    බල්ලෝ වගේ උන් ඉන්නවා.. උන්ට නම් මෙහෙම කතා කරාට කමක් නෑ.. නැත්නම් උන් කුඩු පැකට් එකක් දාලා හරි ඇතුලට යවනවා...
    ඒත් දැන් ඉන්න තරුණ පොලිසියෝ කොල්ලෝ බහුතරයක් ගොඩක් හොඳ උන්.. වැදගත් විදිහට කතා කරන්නේ.. එහෙම උන්ට මෙහෙම කතා කරන එක බලු වැඩක්..
    :yes::yes::yes:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    manasika lede kiyana eka daduwamen galawenna gahapu gatayak bn :lol:
    samahara ganu innwa komath mala pannama thanak nothanak nathi un.
    komath gani waradi.eth bn fb eke hitan me ganita bmw we*i gaga post dala.
    paw mona unath.

    මොනා කරන්නද බන් ඉතින් ගෑනි කරපුවට ඉතින් විදවන්න වෙනවා. එහෙම දෙයක් කරපු නිසානේ ඒ වගේ කතා අහන්නේ.
    හරි උනත් වැරදි උනත්..;);)
    හා නැද්ද හා.
    :P:P
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Elakiri eke inna godak ponnayanta wadiya a gaanita gatak thibba policiyata katha karanna... Hari waradi api danne naha.. habai a gaani hire dammata hurray daana ponnayanta kiyanna thiyenne umbalata policiyen puke arina dawasata kawruth naha kiyana eka thamai... wahanayak jeevitheta hari padapu ekek dannawa traffic police kaarayange balu wada
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Elakiri eke inna godak ponnayanta wadiya a gaanita gatak thibba policiyata katha karanna... Hari waradi api danne naha.. habai a gaani hire dammata hurray daana ponnayanta kiyanna thiyenne umbalata policiyen puke arina dawasata kawruth naha kiyana eka thamai... wahanayak jeevitheta hari padapu ekek dannawa traffic police kaarayange balu wada

    එක හරි බන්.. එහෙමයි කියල හැම එකාම ඔහොම පොලිසියට සින් දාද්දි එක හොද නැත්තේ අපේ රටටමයි බන්. පොලිසිය කරේ වැරද්දක් නම් එක විසදගන්න ඕන ක්‍රම තියනව. නැතුව මේ විදියට හැසිරෙන එක නෙමෙයි.
    හා නැද්ද හා.
    :):):)
     
    Ithin Machan naduth haamuduruwange baduth haamuduruwange nam api mak korannada.. Meke waradda system eke.. Meka uda indan yatata hadanna ona.. yata indan udata hadala meka kawadaawath hadanna baha...Respect kiyana eka balen ganna baha.. eka anga athulen ena deyak.. policiya issella minissunta respect karanna ona minissungen respect gannanam
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Elakiri eke inna godak ponnayanta wadiya a gaanita gatak thibba policiyata katha karanna... Hari waradi api danne naha.. habai a gaani hire dammata hurray daana ponnayanta kiyanna thiyenne umbalata policiyen puke arina dawasata kawruth naha kiyana eka thamai... wahanayak jeevitheta hari padapu ekek dannawa traffic police kaarayange balu wada

    LOL ... දැන් ඒ ගෑනි වෙනුවෙන් එහෙනම් උඹ ඉදිරිපත් වෙයන්කො

    හොඳට බලපන් ඔය වීඩියෝ එකේ ඔය ගෑනි කියනව ... මං වෙනුවෙන් සාක්ෂි දෙන්න අය ඇතිනෙ මෙතන කියල වටෙ බලනව ... එතකොට වටෙ ඉන්න අය ශේප් එකෙ පස්ස ගහනව ... අන්තිමට මොකෙක්වත් නෑ, තමන් තනියෙන් කුණ කන්න ඕන
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Ithin Machan naduth haamuduruwange baduth haamuduruwange nam api mak korannada.. Meke waradda system eke.. Meka uda indan yatata hadanna ona.. yata indan udata hadala meka kawadaawath hadanna baha...Respect kiyana eka balen ganna baha.. eka anga athulen ena deyak.. policiya issella minissunta respect karanna ona minissungen respect gannanam

    :):)

    බල්ලෝ අපිව හැපුවට අපි බල්ලෝ හපන්නහනේ මචන්. ;);)
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    LOL ... දැන් ඒ ගෑනි වෙනුවෙන් එහෙනම් උඹ ඉදිරිපත් වෙයන්කො

    හොඳට බලපන් ඔය වීඩියෝ එකේ ඔය ගෑනි කියනව ... මං වෙනුවෙන් සාක්ෂි දෙන්න අය ඇතිනෙ මෙතන කියල වටෙ බලනව ... එතකොට වටෙ ඉන්න අය ශේප් එකෙ පස්ස ගහනව ... අන්තිමට මොකෙක්වත් නෑ, තමන් තනියෙන් කුණ කන්න ඕන

    :lol:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    LOL ... දැන් ඒ ගෑනි වෙනුවෙන් එහෙනම් උඹ ඉදිරිපත් වෙයන්කො

    හොඳට බලපන් ඔය වීඩියෝ එකේ ඔය ගෑනි කියනව ... මං වෙනුවෙන් සාක්ෂි දෙන්න අය ඇතිනෙ මෙතන කියල වටෙ බලනව ... එතකොට වටෙ ඉන්න අය ශේප් එකෙ පස්ස ගහනව ... අන්තිමට මොකෙක්වත් නෑ, තමන් තනියෙන් කුණ කන්න ඕන
    Eka ithin ape jaathiye waradda... mamath ona tharam police karayangen kuna kaala thiyenawa... habai jeevitheta dekata navila naha.. navenneth naha.. gaani helmet eka aran kare gon kamak.. eke kathawak naha.. habai konda pana nathi minissunta pennuwa police kaarayanta katha karanna ona widiya..
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg

    Owa kewwata wedak na ban 88/89 kale Poice/Forces wala hitapu ayata oita darunuwata kewwa. Wedak wunada? :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg

    :eek::eek::eek:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg
    aniwa machn. niyama talk eka
     
    waligamaya

    Well-known member
  • 5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg
    :(:(
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ .
    හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ රාජකාරියට බාධා කරන එකත් සම්පුරණ වැරදියි .
    මොකද බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි.
    හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්‍රියාත්මක කරන් නැතුව ඇඹරි ඇඹරි ඉන්නේ අයි?
    නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?
    මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ ඌස්නෙ කොහොමද?
    නැත්නම් අහිංසක ත්‍රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද?
    ඌ එහෙනම් තාමත් හිරේ.

    මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් ගාණක් කඩා ගන්න බලන්න ඇති.
    මොකද වාහනේ බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි වගේ හිතල මුට්ටිය දාන්න ඇති .
    එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා.
    පොලිස් කාරයෝ දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ ඒක නේ .
    ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව.
    අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද?
    ශේප් වෙලා යන්න නේ බලන්නේ.
    කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ.
    මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.
    ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ ගට්ස් වලට ස්තුති කරන්න ඕන.
    මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ ජරා පප්පලට ජරාව දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.