අම්මෝ_වෑන්_එක

foxmorio

Active member
  • Jul 19, 2007
    315
    105
    43
    no lights on the roads, its not safe and when driving stop using phones and consecrate on your driving.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    අම්මෝ අද උදෙත් ත්‍රිවිල් එකක් හැප්පුනා නිසාන් ලිෆ් එකක.... කටුබැද්දේ කලර් ලයිට් එකේ ඉද්දි... ත්‍රීවිල් එක හැපුන ගමන් පෙරලුනා ... ඉස්කෝලේ යන පොඩි ළමය යට උන ත්‍රිවිල් එකට ... පොඩි කෙල්ලගේ අත කැඩිලා වගේ වෙන අමාරුවක් නෑ අඬනව වෙනදනාවට.... වැරෙද්ද කාගේද කියා කියා බලුවේ නෑ අර කාර් එකේ එකාගේ ලයිසන් එක පොලිසින් අරන් ඒකෙම තුන්දෙනවම දාල යැව්වා ඉස්පිරිතාලෙ....උදේ නිකන් ඒක දැකල පිස්සු වගේ... මතක් වෙනවා බන් නිතරම....:sorry::sorry::sorry:
     
    Last edited:

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    samaharu hina wenne ban indian ewata witharai ohoma wenne kiyalane. alto ekakwadila dakkoth bada allan hinawena un inne meke. mewatah kata arapallako.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා යකෝ මාර ස්පීඩ් එකකින් එන්න ඇති. වෑන් එක කුඩේ කුඩු. හිතා ගන්න පුළුවන් කොහොම ස්පීඩ් එකක එන්න ඇතිද කියලා. වෑන් එක මොන වෑන් එකක්ද කියලා අදුර ගන්න බෑ. වාහන තියෙන උන් පරෙස්සමෙන් ඩ්‍රැව් කරපල්ලා.. :sorry::sorry:

    මොකක්ද බන් අර ස්පෙයාවීල් එකක්ද ඉස්සරහා තියෙන්නේ? ඕක් කොහොමද ඔතනට ආවේ :shocked:

    ස්පෙයාවීල් එකක් නෙමෙයි නේද.. ඉස්සරහ දකුණු පැත්තේ රෝදේ වෙන්න ඇති.. පස්සේ ෆොටෝස් වල ඒ රෝදේ පේන්නේ නෑ.. බොඩි එලියට ගන්නකොට රෝදේ ගැලවෙන්න ඇති.. ඒක නිකන් නල දත වගේනේ තිබුණේ..

    ඔය වගේ ඒවට ගොඩක් දුරට බලපාන්නේ අධික නිදිමත.. ඉස්සරහ වාහනේ නවත්තලා තිබුනට තද නිදිමතේ ඩ්‍රයිව් කරනකොට හිතන්නේ ඒකත් ඉස්සරහට යනවා කියලා.. අන්තිම මොහොතේ ඉස්සරහ වාහනේ නවත්තලා කියලා මීටර් වෙනකොට බ්‍රේක් එකට කකුල තියන්නවත් වෙලාව මදි..:baffled:

    අනික රෑට වාහන අඩුයි, ඒ නිසා කිසිම ලිමිට් එකක් නැතුව ස්පීඩ් කරනවා.. ඒකට නිදිමතත් එකතු උනාම ඔය වගේ දේවල් වෙනවා.. ගොඩක් වෙලාවට යාපනය, අනුරාධපුර, කුරුණෑගල වගේ කෙලින් පාරවල්වල ඔය වගේ ඇක්සිඩන්ට් නිතරම වෙනවා.. ඒ හැම එකම ඔය වගේ.. හයියෙන් ගිහින් පිටිපස්සෙන් ඇනපු ඒවා.. ඒකත් උපරිම වේගෙන් ගිහින් එක්කෙන් දෙන්නෙක් එතනම මැරෙන ඒවා..:baffled: පාර කෙලින් තියෙද්දී ඕහෙ පාගගෙන යද්දී දන්නෙම නැතුව ඇස් දෙක පියවෙනවා. ඒ වගේම යන වේගේ ගැන කල්පනාව නැති වෙනවා..:yes:

    හොඳම දේ කල්පනාව නැති වෙන්න කලින් වාහනේ නවත්තල විනාඩි 10ක් හරි නිදා ගන්න එක.. ඒවුනත් විනාඩි දහයක් නිදා ගන්නව කියල ස්ටියරින් වීල් එකට ඔලුව ගහ ගත්තාම පැයක් විතර නින්ද යනවා.. ඉතින් ඩ්‍රයිවර්ල නිදා ගන්න කැමතිත් නෑ..:sorry:

     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ලොරියෙත් ටයර් ඇදවෙලා කියන්නෙ ආපු වේගෙ හිතාගන්න පුලුවන්..
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,528
    113
    අර ලොරියට එච්චර හානියක් නැහැනෙ බන් :/
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    hazard warning lights කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන් ලංකාවේ වාහන එලවන්නේ.වෑන් කාරයත් විදලා එන්න ඇති හින්හල හමට දැනෙන්නම:Dදැන් හරිනේ.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ආපු ස්පීඩ් එක හිතාගන්න පුළුවන් දැක්කහම. මැරෙන්නම ගිය ගමනක් නැත්නම් නවත්තල තියන එකක හැප්පෙයිද..

    hugak minisssu vaahana nawathwanne paara madde kisima hevillak balillak naa :(

    drive karana aya ithin kalpanawen yanna oone

     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අර උට්ට පාරේ මැද තියන් හිටියේ මොන උලෞවකටද :angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොරිය ගැන කියවලා වැඩක් නෑ......හරක් කොහෙත් ඉන්නවා :baffled: පදින එකා සිහිබුද්දියෙන් පදින්න ඕන........... ඔතන හරකෙක් හිටියත් ඔච්චරයි...... මම මොන වාහනේ ගියත් ඉස්සරහ වාහනේ එක්ක ලොකු ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ, ඒවගේම මොකෙක් හරි ෆකෙක් උක ළගින්ම පිබන් අවොත් අයින්කරලා යන්නදෙනවා, ඌ පොඩ්ඩක් වැදුනත් ඇති අපි කොච්චර පරිස්සමින් ගියත් පාරෙන් පිටපැනල ස්වර්ගස්තවෙන්න.....
    අද පොඩිඑකා එක්ක ඉස්කෝලේ යනකොට පයින් යන්න තියෙන ටිකේ බොන්ඩියෙක් ඇගටම රිවස්කරා කියහන්කෝ..... ළමයත් ඇදන් පාරට පැනලා බේරුනේ....... :angry: ජතිය ඇමතුවා.....සුද්ද සිංහලෙන් :rofl::P සොක් එකට මම ළමය දාල එනකනුත් ඒ ගැනී එයාගේ ළමය එක්ක වාහනේ......:baffled: