Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
bmw-car.jpg

පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

  • Like
Reactions: DJCK

toiya

Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඒ උඹේ දික් කසාද ගෑනි කියල ත්‍රෙඩ් එකක ටැග් දාල තිබ්බ ..

    ඇත්තට ඒ උඹේ දික්කසාද ගෑනිද?

    නෙදර්ලන්තේ යන්නේ නැද්ද බන් .ඒ ගැන ප්‍රකාශයක් කරපන් කෝ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒ උඹේ දික් කසාද ගෑනි කියල ත්‍රෙඩ් එකක ටැග් දාල තිබ්බ ..

    ඇත්තට ඒ උඹේ දික්කසාද ගෑනිද?

    නෙදර්ලන්තේ යන්නේ නැද්ද බන් .ඒ ගැන ප්‍රකාශයක් කරපන් කෝ

    රිදිලා දුවගෙන ඇවිත්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ උඹේ දික් කසාද ගෑනි කියල ත්‍රෙඩ් එකක ටැග් දාල තිබ්බ ..

    ඇත්තට ඒ උඹේ දික්කසාද ගෑනිද?

    නෙදර්ලන්තේ යන්නේ නැද්ද බන් .ඒ ගැන ප්‍රකාශයක් කරපන් කෝ

    උඔ නේද ඒ ටැග් දැම්මෙ..රනිල්ට පොන්නයා කිය කිය උඹත් කරන්නේ පොන්න වැඩ..:lol:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bmw-car.jpg

    පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

    ela ela machn, cmt aka kiyalama demmata :D

    mata comment kiyoala hethuna de thama,, mama thamat hethanne meka thama attha kiyala ,, matanam genit weradi,, policiyeunt weradi wage ( geni nikan form wenna vidiyakut nehe)