BNS Fail One's Again

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    menna thiyenwa thawa copyak :angry:

    bns lage first song eke idalama copy thama :angry:

    wasanthaye song eke track eka thiyenwa ULead video studio eke default audio track ekak widiyata :angry:
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    :no: ඒත් මමනම් BnSලගේ වැරැද්දක් දකින්නේ නෑ අදටත්... :no:
    BnSලා කියන්නේ ලාංකීය සංගීතය නව මාවතකට යොමු කළ,
    ලාංකීය සංගීතය අන්තර්ජාතික තලයට අරගෙන ගියපු දෙන්නෙක්...

    මට හිතෙන විදිහට BnSලා කියන්නේ අපිට ආඩම්බරයක්...

    Onna oya internationala market kathawat nama mama viruddai.
    Ape lankawe godak musicians kiyanawa (specially Iraj) e aya international market ekata gihin inne kiyala.
    Hbai ithin kisima recognized international chart ekaka oya ayage songa play wenne ne.
    Indiawe MTV chart eke hari,BBC eke Asian chart ekaka song ekak play weunama e aya international artistsla kiyala hita gena inne.
    Attatama baluwoth ape music oya kiyana taram jathyanthareta gihin ne mama dakina hetiyata nam.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සිංදු එකක් දෙකක් ඔහොම කලා කියලා "හොරු" කියන label එක අලවන එක හොඳ නෑ නේද? :no: BnS කියන්නෙ අපේ රටේ music වල සෑහෙන වෙනසක්, සේවයක් කරපු දෙන්නෙක්

    අර ජෝතිපාල ගෙ සිංදු ඔක්කොම hindi copy නෙ :P ඒව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ

    මමත් BnS ලට ගොඩක් ආසයි:rolleyes:.
    උඹල අහල තියෙනවනේ "වසන්තයේ" සින්දුව
    බලන්න මේක අහල පුරුදුද කියල.

    මේක මම පොඩි කලේ තිබ්බ ඔර්ගන් එකක තිබ්බ.

    සින්දුවක නමකට G-String කියල කවුරු දැම්මද දන්නේ නෑ:lol:.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් BnS ලට ගොඩක් ආසයි:rolleyes:.
    උඹල අහල තියෙනවනේ "වසන්තයේ" සින්දුව
    බලන්න මේක අහල පුරුදුද කියල.

    මේක මම පොඩි කලේ තිබ්බ ඔර්ගන් එකක තිබ්බ.

    සින්දුවක නමකට G-String කියල කවුරු දැම්මද දන්නේ නෑ:lol:.

    Apoi Serama Mattu Ne
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Onna oya internationala market kathawat nama mama viruddai.
    Ape lankawe godak musicians kiyanawa (specially Iraj) e aya international market ekata gihin inne kiyala.
    Hbai ithin kisima recognized international chart ekaka oya ayage songa play wenne ne.
    Indiawe MTV chart eke hari,BBC eke Asian chart ekaka song ekak play weunama e aya international artistsla kiyala hita gena inne.
    Attatama baluwoth ape music oya kiyana taram jathyanthareta gihin ne mama dakina hetiyata nam.

    :rolleyes: Universal Musics කියන්නේ අපෙ ගමේ තියෙන එකක්නේ... :rolleyes:
    :P ඒක මොන International ද...? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරොත් කරන්නේ කොපියක්නේ.... මෙච්චර ජහැකියාවක් තිබිලා මොකද අනුන්ගේ ඒවා කරන්නේ... තමන්ගේ දෙයක් කරා නම් මෙහෙම අවුලක් නැහැනේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: Universal Musics කියන්නේ අපෙ ගමේ තියෙන එකක්නේ... :rolleyes:
    :P ඒක මොන International ද...? :P
    :lol::lol:

    universal_music_logo.jpg