ඒත් මමනම් BnSලගේ වැරැද්දක් දකින්නේ නෑ අදටත්...
BnSලා කියන්නේ ලාංකීය සංගීතය නව මාවතකට යොමු කළ,
ලාංකීය සංගීතය අන්තර්ජාතික තලයට අරගෙන ගියපු දෙන්නෙක්...
මට හිතෙන විදිහට BnSලා කියන්නේ අපිට ආඩම්බරයක්...
![]()

ඔහු කිව්වේ මා හඬවලා ගීතයේ තනු නිර්මාණයත් පද රචනයත් ඔහුගේ කියලයි.
එහෙම නම් රූකාන්තට අයිතියක් තියෙනවා නෙ මේක කියන්න BnS ට අවසර දෙන්න
එතකොට BnS ලගෙ වැරැද්දක් නෑනෙ??? 
ඒත් මමනම් BnSලගේ වැරැද්දක් දකින්නේ නෑ අදටත්...
ඒව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ
