BOC එකවුන්ට් එකෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
    already used instrument කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
    Hinganekta mona app da ponnayo? koppayak aran kotuwe bogaha gaawta palayan gedara un ekka.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
    already used instrument කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
    security purpose godak bank wala api yanna one bank ekata oya wage lock unoth hadaganna....

    oka maha deyak na branch ekata gya nam hadaganna puluwan,
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    BOC Online Passbook එක දා ගනින්, ඒකේ පෙන්නනවා ඔක්කොම
    ඒකෙ බැලන්ස් එක විතරනෙ බං පෙන්නන්නෙ

    බිලක් ගෙවන්න රීලෝඩ් එකක් දාගන්න, වෙන එකවනුට් එකකට කීයක්හරි ට්‍රාන්සර් කරන්න කිසිදෙයක් ඒකෙන් බෑනෙ
     
    • Like
    Reactions: charitha2011

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බැංකුවට කෝල් එකක් දීලා අහපන් මොන මගුලට කපාගෙනද කියලා
    500 නං ගොඩක් වෙලාවට ඔන්ලයින් බෑන්කින් චාජස් මොනා හර වෙන්න ඇති

    මල වාතයක්
    මම පහුගිය ටිකේ සෝලා වලට ඕන පොඩි පොඩි බඩු පොඩි සෙලර්ස්ලාගෙන් ගත්තා, BOC to BOC transfer කරද්දි නම එහෙම පෙන්නන නිසා ශුවර් නිසා ඒකෙන් ට්‍රානස්ෆර් කරේ දැන් දන්නෙ නැති එවුන්ගෙ එකවුන්ට් 20ක් විතර ඇඩ් වෙලා තියනවා මගේ එකවුන්ට් එකට
    නම පෙන්නනව කිව්වෙ අපි වෙන කෙනෙක්ගෙ අකව්න්ට් නම්බර් ගැහුවම ඩීටේල්ස් පෙන්නනවද උන්ගෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    නම පෙන්නනව කිව්වෙ අපි වෙන කෙනෙක්ගෙ අකව්න්ට් නම්බර් ගැහුවම ඩීටේල්ස් පෙන්නනවද උන්ගෙ
    Same bank නං හැම ඇප් එකේම පෙන්නනවා නේ

    Commercial to commercial නං පෙන්නනවා හැබැයි නමේ මුලයි අගයි විතරයි මැදට ** දාල, ඒත් හරිද වැරදිද කියලා හොයා ගන්න ඇති
    Seylan to Seylan නං ඒත් පෙන්නනවා මට මතක විදියට
    BOC to BOC නං එකෙත් පෙන්නනවා සිස්ටම් එකේ තියන නම ඇඩ් කරද්දි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම පහුගිය ටිකේ සෝලා වලට ඕන පොඩි පොඩි බඩු පොඩි සෙලර්ස්ලාගෙන් ගත්තා, BOC to BOC transfer කරද්දි නම එහෙම පෙන්නන නිසා ශුවර් නිසා ඒකෙන් ට්‍රානස්ෆර් කරේ දැන් දන්නෙ නැති එවුන්ගෙ එකවුන්ට් 20ක් විතර ඇඩ් වෙලා තියනවා මගේ එකවුන්ට් එකට
    මටත් ඔය සීන් එකම තමා.ඔෆිස් එකට cod දාපු daraz items මන් නැති වෙලාවේ ආවම ඔහොම ගෙවලා හෙන ලිස්ට් එකක් හැදිලා තියෙනවා.
    අනික @AnuradaRa උබේ තමා ඒ ලිස්ට් එකේ උඩින්ම නම තියෙන්නේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    Hnb is the best digital banking app in sri lanka on my experience
    U can view e pass book and fund trasfer to any bank account without any hesitate
    I pay monthly water ,electricity, and all stuff.

    Loving Ui ux desing also easy to understand


    Try seaching hnb digital banking on playstore

    You only neeed any of hnb account cheking or saving
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හදාගත්ත අළුත Log වෙන්න බැරුව උන්ට කෝල් කරා.. බැංකුවට එන්නලු හදලා දෙන්නම් ලු.. මට මළ පැන්නා.. බැංකු ගානේ රිංගන්න ඕන නම් app එකක් දාගන්නේ නෑ නේ කියල ෆෝන් කට් කරලා නිකන් හිටියා.. ආයේ අහන්න ගියේ නෑ..
    ඔව් බන් හැම මගුලටම බැංකුවට එන්න කියනවා මම පැත්තකට දාලා තියෙන්නේ මගුල Com Bank නම් Call කරලා ඕනේ වැඩක් කරගන්න පුළුවන්. BOC Customer Care නම් පට්ටම අවුල්
     
    • Like
    Reactions: siri_ayya