BOC චෙක් හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් ලා BoC කියලා ගහලා තියෙන . චෙක් එකක් මහජන බැන්කු වෙන් මාරු කරන්න පුලුවන් ද
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් ලා BoC කියලා ගහලා තියෙන . චෙක් එකක් මහජන බැන්කු වෙන් මාරු කරන්න පුලුවන් ද

    BA, You can deposit to a current account or a savings bases on crossings
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Puluwan, habai eka mona widiyata cross karalada danne na, unbe namata liyapu ekakda? Godak krama thiyenawa bn cheque cross karana
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Cross karala nadda? Cross karala naththam puluwan. BOC cheque ekak BOC ma maru karanam lesi. Naththam ithin wela yanawa salli gannawanam.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් ලා BoC කියලා ගහලා තියෙන . චෙක් එකක් මහජන බැන්කු වෙන් මාරු කරන්න පුලුවන් ද

    උඹ මේ BOC කියල ගහල තියෙනවා කියල අදහස් කළේ BOC එකෙන් දුන්න චෙක් එකක් කියන එකද? නැත්නම් BOC එකෙන් විතරක් මාරු කරන්න පුලුවන් කියලා ලියල තියෙන චෙක් එකක් කියන එකද? :confused::confused::confused: