boc acc හදන්න පදිංචි පලාතටම යන්න ඕනෙද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    boc එකෙන් account එකක් හදන්න බැලුවා branch එකකින්...උන් කිව්වා පදිංචි වෙලා ඉන්න පලාතේ තියන branch එකෙන් හදන්නලු...pvt banks නම් එහෙම අවුලක් නෑ නේ...මං හිතුවෙ boc එකෙන් එහෙම පලාත අවුලක් නෑ කියල...ලංකාවෙන් හොදම බැංකුව වෙන්නේ පගාව දීලද මුන්😂😂එතකොට හැමතැනම branches තියෙන්නේ මොන මගුලටද...
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    එහෙම ඕන නෑ ..
    මට උන් කිව්වෙ එහෙම
    Commercial bank eketh ba.
    Combank නම් අවුලක් නෑ මම ඉන්නේ වෙන පලාතක උනත්
    Un thama gal ugaye inne
    ඒකනං ඇත්ත...තමන්ට ඕන දිශාවකින් account එකක් open කරන්න බැරි නම් වැඩක් තියෙනවද... branches තියෙන්නේ ඒකටනෙ
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උන්ට වැඩ වැඩි හින්ද කියන්න ඇත්තෙ 😂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ලඟදි ආපු නීතියක්
    හේතුව ගොඩක් ස්කෑම් සීන් වලට දුර පලාත් වල එකවුන්ට් හදාගෙන කරන වැඩ නිසා. ගොඩක් ස්කෑම් කරන එවුන් බැංක වල head office එකේ එහෙම නැත්තං යාපනේ මඩකලපුව වගේ පැති වල එවුන්ට් හදාගෙන කරන්නෙ. ඔය වගේ සීන් නිසා තමයි නීතිත් වෙනස් කරලා ඇත්තෙ

    හැම බැංකුවකම එකවුන්ට් එක හදන්න පුලුවන් වෙන්නෙ NIC ඇඩ්‍රස් එකට ලඟම තියන හරි ඒ ආසන්න ශාඛාවක විතරයි
    හැබැයි උඹගෙ නමට එන Utility බිල් එකක් තියනවා නං වෙන ඇඩ්‍රස් එකක් තියන, ඒක දීලා ඒ පලාතෙ ශාඛාවකින් එකවුන්ට් එකක් ඕපන් කරන්න පුලුවන්. මේක හැම බැංකුවකම ශුවර් නැහැ සෙලාන් එකේ එහෙම කරලා තියනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මට උන් කිව්වෙ එහෙම

    Combank නම් අවුලක් නෑ මම ඉන්නේ වෙන පලාතක උනත්

    ඒකනං ඇත්ත...තමන්ට ඕන දිශාවකින් account එකක් open කරන්න බැරි නම් වැඩක් තියෙනවද... branches තියෙන්නේ ඒකටනෙ
    ලංඟදි ආපු සීන් එකක්
    ලොජිකලි ගත්තම උඹ ඉන්න ඕන NIC ඇඩ්‍රස් එකේ නෙ බන්, එහෙම නැතිව වෙන තැනක ඉන්නවා නං ඇඩ්‍රස් එක වෙනස් වෙන්න ඕන
    ටෙම්පරි තැනක ඉන්නවා නං උඹගෙ නමට Utility bill එන්න ඕන
    ඒ එකක් වත් නැත්තං උඹ නිකං ට්‍රිප් එකක් ගිහින් අහුවෙන ගමකින් එකවුන්ට් එකක් ඕපන් කරා වගේ නේ

    දැන් එකම බැංකුවෙ විවධ ශාඛා වල එකවුන්ට් තියනවා නං බැංකුවෙන් උඹව කන්ටැක් කරලා කියනවා ඒ හැම එකටම address proof දෙන්න කියලා. එහෙම දෙන්නෙ නැති ඒව ටික ක්ලෝස් කරලා දානවා හරි ලඟම ශාඛාවට ට්‍රාන්ස්ෆර් කරලා හරි දෙනවා
    මට ලඟදි කමර්ශල් එකෙන් කතා කරලා ඔහොම කිවුවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ලොකු දෙයක් යකෝ ඉන්න ගමේම හදන්න කියුවේ නැති එක
    මං දන්න විදියට අලුත් නීතිය තියෙන්නෙ ඉන්න ගමේම/පදිංචි ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එක කියලා තියෙන්නෙ.
    ඔය නීතිය ඇවිත් අවුරුදු 3-4ක් වෙනවා. හැබැයි ලඟක ඉඳන් තමයි ඕක හරියටම බලන්නෙ
    BOC විතරක් නෙමෙයි හැම බැංකුවකටම අදාලයි දැන් ඕක
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,040
    113
    දෙහිවල
    මං දන්න විදියට අලුත් නීතිය තියෙන්නෙ ඉන්න ගමේම/පදිංචි ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එක කියලා තියෙන්නෙ.
    ඔය නීතිය ඇවිත් අවුරුදු 3-4ක් වෙනවා. හැබැයි ලඟක ඉඳන් තමයි ඕක හරියටම බලන්නෙ
    BOC විතරක් නෙමෙයි හැම බැංකුවකටම අදාලයි දැන් ඕක
    මම දෙහිවල, පඩි යන්නේ කොටුවට
     
    • Like
    Reactions: Erzo

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මම දෙහිවල, පඩි යන්නේ කොටුවට
    මගේ කමර්ශල් එකේ එකවුන්ට් තිබුනා දෙහිවල, දෙල්කඳ, තව කොහෙ හරි අස්සක බ්‍රාන්ච් එකකත්
    ලඟදි ගෙදරට ලියුමක් ඇවිත් තිබුනා ඔය සේරටම ඇඩ්‍රස් proof දෙන්න නැත්තං එකවුන්ට් close කරනවා කියලා
    මම ඒක ගනං ගත්තෙ නැහැ පස්සෙ කෝල් කරලා කිවුවා ID එකේ ඇඩ්‍රස් එකට ලඟම තැනට ට්‍රාන්සර් කරගන්න නැත්තට ඇඩ්‍රස් පෘෆ් ඕන දුන්නෙ නැත්තං එකවුන්ට් ක්ලෝස් කරනවා කියලා