boc acc හදන්න පදිංචි පලාතටම යන්න ඕනෙද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ ලග නම් වැඩ කරන්නෙ office එකෙන් ලියුමක් දිල පුලුවන්
    මමත් එහෙම letter දීල Colombo 07 & WTC වලින් Account open කරගත්ත 2015 දී
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    boc එකෙන් account එකක් හදන්න බැලුවා branch එකකින්...උන් කිව්වා පදිංචි වෙලා ඉන්න පලාතේ තියන branch එකෙන් හදන්නලු...pvt banks නම් එහෙම අවුලක් නෑ නේ...මං හිතුවෙ boc එකෙන් එහෙම පලාත අවුලක් නෑ කියල...ලංකාවෙන් හොදම බැංකුව වෙන්නේ පගාව දීලද මුන්😂😂එතකොට හැමතැනම branches තියෙන්නේ මොන මගුලටද...
    එහෙම තමයි ඒවගේ වැඩ වෙන්නේ , උබට පාන් ද ? ගමේ ගිහින් අකවුන්ට් එකක් හදහන් ඕනේ නම් . නැත්තන් නිකා හිටහන් . උබේ අකවුන්ට් එක හැදුවේ නෑ කියල බැංකුවේ උන්ට පාන්ද ? නෑනේ නේද ? :)
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,761
    113
    මං දන්න විදියට අලුත් නීතිය තියෙන්නෙ ඉන්න ගමේම/පදිංචි ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එක කියලා තියෙන්නෙ.
    ඔය නීතිය ඇවිත් අවුරුදු 3-4ක් වෙනවා. හැබැයි ලඟක ඉඳන් තමයි ඕක හරියටම බලන්නෙ
    BOC විතරක් නෙමෙයි හැම බැංකුවකටම අදාලයි දැන් ඕක
    ඔව් 2020 වගේ ඔය නීතිය ආවෙ. :rofl:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    ow .maath colombo waling hadanna haduwama BOC eken kiuva NIC eke thiena address eka thiyena palathen ganna oni.. ehema nathnam colombo pandinchi kiyala address proof denna kiuva..
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    com bank උන් මටත් කිව්ව id එකේ තියෙන branch එකෙන් හදාගන්න නැත්තම් address confirmation එකක් ගේන්න කිව්ව.
    Sampath නම් අවුලක් උනේ නෑ.