boc එකෙන් account එකක් හදන්න බැලුවා branch එකකින්...උන් කිව්වා පදිංචි වෙලා ඉන්න පලාතේ තියන branch එකෙන් හදන්නලු...pvt banks නම් එහෙම අවුලක් නෑ නේ...මං හිතුවෙ boc එකෙන් එහෙම පලාත අවුලක් නෑ කියල...ලංකාවෙන් හොදම බැංකුව වෙන්නේ පගාව දීලද මුන්


එතකොට හැමතැනම branches තියෙන්නේ මොන මගුලටද...