BOC app eka

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mokak hari hadissi wadak karaganna open karoth down thamai

    ඔව් එකනම් ඇත්ත මන්නම් COM Bank එකෙත් හැදුවා ඕක අවුල් යන නිසා හිටපු ගමන් හැබැයි Com Bank එකේ එක චාටර් මේක තරම් පිළිවෙලක් නෑ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔව් එකනම් ඇත්ත මන්නම් COM Bank එකෙත් හැදුවා ඕක අවුල් යන නිසා හිටපු ගමන් හැබැයි Com Bank එකේ එක චාටර් මේක තරම් පිළිවෙලක් නෑ

    com bank lesi machan ona deyakata
    mama boc online apply karala 2 week
    hitiya account eka hadanakan :confused:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    com bank lesi machan ona deyakata
    mama boc online apply karala 2 week
    hitiya account eka hadanakan :confused:

    මටනම් එහෙම නෑ මන් ගිය අවුරුද්දේ මැයි වල හැදුවේ එවෙලේම දුන්නා වෙන එකක් තියා උන්ගේ පරිගණකයකින් කියලා දුන්නා ඔකොම කරන හැටි. Com එකෙත් එවෙලේම හැදුවා හැබයි ෆුල් ෆන්ෂන් එන්න සති ගානක් ගියා COM එකේ ශාකාවේ උන් කොළ ටික යවන්නේ නැතුව හෙඩ් ඔපිස් එකට