BOC ATM එකෙන් ගන්න ගිහින් වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඊයේ BOC ATM එකකින් සල්ලි වගයක් ගන්න ගියා. සල්ලි අරන්

    මට Password එක වෙනස් කර ගන්න උවමනාවක් තිබ්බ නිසා අය Card එක දාලා Password එක වෙනස් කරා විතරයි මේ මැෂිමේ වැටෙනවා

    කරුනකාර රිස්ට් පත හා කාඩ් පත ඉවත් කර ගන්න කියලා. කාඩ් එක එලියට එන්නේ නෑ

    එතන ගහලා තිබුණා ගැටළු සදහා අමතන්න කියලා Mobile Numbers 3 ඒවාට Call කරා Answer කරන්නේ නෑ

    BOC Hotline එකට කතා කරා එකෙ Record එකක් යනවා මේ වෙලාවේ ඇමතිය නොහැක කියලා.

    ඊට පස්සේ බැංකුවට ගිහින් කිව්වා (බැංකුව ඉස්සරහා වෙනම එකක් හදලා ATM එක ගහලා තියෙන්නේ) බැංකුවේ අය කිව්වා ටිකකින් එන්නම් කියලා ATM එක ලගට. ATM එක ලගට ගියා. එතන සල්ලි ගන්න ආපු මිනිස්සු එකෙක් එකාට කියන්න උනා වෙච දේ එපා උනා. විනාඩි ගානක් ගියා බැංකුවේන් එක්කෙනක් ඇවිල්ලා කාඩ් එක දෙන්න. මැෂින් එක හයි කරපු කාමරයේ පිටි පස්සෙන් අරන් ආවේ කාඩ් එක.

    මන් ඊට පස්සේ ඇහුවා Password එක පරණ එකද අලුත් එකද කාඩ් එකේ ඇත්තේ කියලා මැෂින් එක ලොක් උන නිසා. එතන තියන CDM එකට දාලා බලන්න කිව්වා කාඩ් එක. මට බය හිතුනා අය කාඩ් එක දාන්නත් ඔය මැෂින් එකට මොකක් වෙන්න ඇතිද ?

    බැංකුව ඇරලා තිබ්බේ නැති වෙලාවක් උනානම් තමයි වැඩේ කියලා හිතුනා ගෙදර ආවාට පස්සේ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    BOC1 weda karana un hithan inne bankuwa unge mahaekaage kiyala.. lord pakirlagen bank1n mam nam ayin karala sampath demma... NSB1th tama gov ewagen hoda...

    මමත් ComBank මචන් Use කරන්නේ එත් ගමේ තියෙනෙන් BOC ATM එකක් මේ වගේ වැඩක් සෙට් උනොත් කියලා හිතලා Com bank එකේ තියෙන සල්ලි Online Banking වලින් Boc Account එකට දාගෙන ගිහින් ගන්නේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mcn bank eken issue nokarapu card ekak hira unoth bank ekata balaya thiyenawada card eka dispose karanna

    Ubata notice ekak ewanawa machan.
    Naththam uba a ATM ekata adala bank eka inform karlaa thiynna one.
    Bank ekata card eka awama ubata collect kara ganna puluwan.


    ..............................

    Wena bank ATM ekakin salli ganna gihin salli enne nathuwa account eken adu unama 2-4weeks yanawa bn salli refund wenna.
    meka thamai jarama seen eka lankawe banks wala.

    Card ekai ATM ekaki ekama bank eke nam vinadi 5k wage athulatha reversal wenava.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඔහොම උනා Sampath එකෙන්. PIN එක වරදිලා. එදා සෙනසුරාදා දවසක් මම Card එක දාපු Bank එක වහලා. Monday යන්න උනා ආපහු card එක ගන්න.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මටත් ඔහොම උනා Sampath එකෙන්. එදා Saturday දවසක් මම Card එක දාපු Bank එක වහලා. Monday යන්න උනා ආපහු card එක ගන්න.

    හදිසියෙවත් එලියට ඇවිල්ලා වෙන එකෙක් අරන් ගියානම් තමයි වැඩේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හදිසියෙවත් එලියට ඇවිල්ලා වෙන එකෙක් අරන් ගියානම් තමයි වැඩේ.
    එහෙම වෙන්නේ නැහැ බං. Card එක blocked වෙලා තිබ්බේ. තව මොකක් හරි message එකක් ආවා. Bank එකට එන්න කියලා වගේ දැන් හරිය ට මතක නෑ. 2016 වගේ උනේ.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    Matath combank ohoma wela thiyenawa,ATM eke $ iwarawela, mage account eken $ kapilath thibba, aye eka refund krla gnna wena dawasaka ynna una. 😕 dan nm HNB (thama aulk na) 😁
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    සමහර තැන් වල හද්ද පරණ මැෂින් තියන්නේ.. අලුත් කරන්නෙත් නෑ. මොනවා උනත් people s bank card Boc එකාටත්, Boc card peoples bank එකාටත් දාන්න එපා. උන් දෙගොල්ලම card දෙන්නේ නෑ.
     

    rusiyanuwa

    Active member
  • Central bank එකෙන් කියලා තියෙන්නෙ කාඩ් destroy කරන්නකියලා. අයිති කෙනා අඳුරගන්න විදියක් නෑ වෙන බැංකුවක කාඩ් එකක් හමුවුනාම. ඒ නිසා කාඩ් විනාශ කරනවා. ඉස්සරනම් බ්‍රාන්ච් එකේදි කාඩ් හිල් කරලා ප්‍රධාන කාර්යාලය හරහා කාඩ් එක අයිති බැංකුවට දුන්නා.
    සමහර තැන් වල හද්ද පරණ මැෂින් තියන්නේ.. අලුත් කරන්නෙත් නෑ. මොනවා උනත් people s bank card Boc එකාටත්, Boc card peoples bank එකාටත් දාන්න එපා. උන් දෙගොල්ලම card දෙන්නේ නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ubata notice ekak ewanawa machan.
    Naththam uba a ATM ekata adala bank eka inform karlaa thiynna one.
    Bank ekata card eka awama ubata collect kara ganna puluwan.


    ..............................

    Wena bank ATM ekakin salli ganna gihin salli enne nathuwa account eken adu unama 2-4weeks yanawa bn salli refund wenna.
    meka thamai jarama seen eka lankawe banks wala.

    Card ekai ATM ekaki ekama bank eke nam vinadi 5k wage athulatha reversal wenava.
    Ekata baninna one Banks walata neme BOC wage Banks walata
    CEFT enable karala nathi banks SL wala thiyana nisa thama Reversal parakku wenne.
    eka Central eken dala thiyana Rule ekak.

    Card ekai ATM ekaki ekama bank eke nam vinadi 5k wage athulatha reversal wenava. - CEFT enable nam Real time yanawa Same bank

    Central bank එකෙන් කියලා තියෙන්නෙ කාඩ් destroy කරන්නකියලා. අයිති කෙනා අඳුරගන්න විදියක් නෑ වෙන බැංකුවක කාඩ් එකක් හමුවුනාම. ඒ නිසා කාඩ් විනාශ කරනවා. ඉස්සරනම් බ්‍රාන්ච් එකේදි කාඩ් හිල් කරලා ප්‍රධාන කාර්යාලය හරහා කාඩ් එක අයිති බැංකුවට දුන්නා.
    Ube card eka own bank eke nathuwa wena ekaka Dala thibboth Cash present wela Retract unoth card eka retract una kiyala ara bank eka flag ekak thiyagannawa. saha retract una Atm eke count eka + wenawa. e nisa frud ekak wenne na
    ------ Post added on Jan 13, 2021 at 1:30 AM
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    Mam Bank ekak nethi ATM machine ekaking ohoma salli ganna gihin machine eke case ekakata Card eka hira una. ATM eke gahala thibuna number ekata call karala seen eka kiwwa. card eka bank ekakata ewannam kiwwa. Sathi 4k withaa giya. Bank ekata 2 parak rasthiyadu una. Commercial bank. !
    Thawa deyak thamai Commercial bank eke ATM machine godak welawata System error nisa salli ganna behe. Hadisi welawaka ohoma unama epa wenawa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එක සැරයක් මගෙත් BOC card එක ATM එක ඇතුලට ගියා ගියාමයි cash එලියට ආවෙත් නෑ card එක එලියට ආවෙත් නෑ .. කොලඹ එකේ.. :lol::lol: හොද වෙලාවට බැංකුව එතනම නිසා බැංකුවේ එකෙකුට කතා කරල ඔය වගේ ATM එක පිටිපස්සෙන් ගිහින් ක‌ාඩ් එක අරගත්තා එවේලේම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මමත් ComBank මචන් Use කරන්නේ එත් ගමේ තියෙනෙන් BOC ATM එකක් මේ වගේ වැඩක් සෙට් උනොත් කියලා හිතලා Com bank එකේ තියෙන සල්ලි Online Banking වලින් Boc Account එකට දාගෙන ගිහින් ගන්නේ.
    ඔච්චර නටන්න ඕනද, උඹට කොමර්ෂල් කාඩ් එකෙන් BOC atm එකට දාල සල්ලි ගතහැකිනේ. රුපියල් 30නේ කැපෙන්නේ. උඹට ඔන්ලයින් ට්‍රාන්සර් එකටම රුපියල් 50ක් කැපෙනවනේ.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම දවසක් සෙනග නැති නිසා BOC එකට ගිය වෙන bank එකක card ඒකකින් සල්ලි ගන්න කිසිම කතාවක් නැතුව 10000/= ක් රුපියල් 100/= කොළවලින් අවා මට වහ කන්න හිතුනා
     
    • Haha
    Reactions: senewimala1988