ඊයේ BOC ATM එකකින් සල්ලි වගයක් ගන්න ගියා. සල්ලි අරන්
මට Password එක වෙනස් කර ගන්න උවමනාවක් තිබ්බ නිසා අය Card එක දාලා Password එක වෙනස් කරා විතරයි මේ මැෂිමේ වැටෙනවා
කරුනකාර රිස්ට් පත හා කාඩ් පත ඉවත් කර ගන්න කියලා. කාඩ් එක එලියට එන්නේ නෑ
එතන ගහලා තිබුණා ගැටළු සදහා අමතන්න කියලා Mobile Numbers 3 ඒවාට Call කරා Answer කරන්නේ නෑ
BOC Hotline එකට කතා කරා එකෙ Record එකක් යනවා මේ වෙලාවේ ඇමතිය නොහැක කියලා.
ඊට පස්සේ බැංකුවට ගිහින් කිව්වා (බැංකුව ඉස්සරහා වෙනම එකක් හදලා ATM එක ගහලා තියෙන්නේ) බැංකුවේ අය කිව්වා ටිකකින් එන්නම් කියලා ATM එක ලගට. ATM එක ලගට ගියා. එතන සල්ලි ගන්න ආපු මිනිස්සු එකෙක් එකාට කියන්න උනා වෙච දේ එපා උනා. විනාඩි ගානක් ගියා බැංකුවේන් එක්කෙනක් ඇවිල්ලා කාඩ් එක දෙන්න. මැෂින් එක හයි කරපු කාමරයේ පිටි පස්සෙන් අරන් ආවේ කාඩ් එක.
මන් ඊට පස්සේ ඇහුවා Password එක පරණ එකද අලුත් එකද කාඩ් එකේ ඇත්තේ කියලා මැෂින් එක ලොක් උන නිසා. එතන තියන CDM එකට දාලා බලන්න කිව්වා කාඩ් එක. මට බය හිතුනා අය කාඩ් එක දාන්නත් ඔය මැෂින් එකට මොකක් වෙන්න ඇතිද ?
බැංකුව ඇරලා තිබ්බේ නැති වෙලාවක් උනානම් තමයි වැඩේ කියලා හිතුනා ගෙදර ආවාට පස්සේ

Last edited: