BOC B app eka

JokerFan

Well-known member
  • May 29, 2016
    15,830
    9,535
    113
    Arkham City
    Mchn BOC B app eka access karanne unge B app form eka purawannama oneda bn, mn Internet banking apply kara password eka witharai awe :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    බැංකුවට යන්න ඕනේ බැංකුවෙ foum එකක් තියෙනවා කොළ 3-4 වගේ ඒවා පුරවල දුන්නාම එවෙලේම හදලා එයාලා BApp එක Use කරන හැටි කියලා දෙනවා නැතිනම් පරිගනකයෙන් කිව්වොත් එයාලගේ පරිගණකයක් දීලා ඔකොම කරන හැටි කියලා දෙනවා මට එහම කියලා දුන්නා
     
    • Like
    Reactions: JokerFan

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    B app එක මහ ජරාවක් බං.LOLC REAL TIME APP එක දාගනින්..මං USE කරන්නේ ඒක.
    කිසිම CHARGE එකක් නෑ.පට්ට ස්පීඩ්.