BOC Bank Acc. තියන උන් වරෙල්ලා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,471
    113
    New Zealand
    උබලගේ එකවුන්ට් එකට සල්ලි දැම්මම ඩිපොසිට් උනා කියලා මැසෙජ් එකක් එන්නෙ නැද්ද? මම කීප සැරයක්ම උන්ට කිව්වා. සල්ලි ගද්දි විතරයි මැසේජ් එන්නේ. කවුරු හරි සල්ලි ඩිපොසිට් කරොත් මට මැසේජ් එකක් එන්නෙ නෑ. උබලගෙත් එහෙමද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    උබලගේ එකවුන්ට් එකට සල්ලි දැම්මම ඩිපොසිට් උනා කියලා මැසෙජ් එකක් එන්නෙ නැද්ද? මම කීප සැරයක්ම උන්ට කිව්වා. සල්ලි ගද්දි විතරයි මැසේජ් එන්නේ. කවුරු හරි සල්ලි ඩිපොසිට් කරොත් මට මැසේජ් එකක් එන්නෙ නෑ. උබලගෙත් එහෙමද?
    deposit & withrawal dekema enawa
     
    • Like
    Reactions: Lionzzz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,471
    113
    New Zealand
    deposit & withrawal dekema enawa
    මගෙ එකේ එන්නෙ නෑ බන්. සල්ලි ගද්දි විතරක් මැසේජ් එක එනවා. මුන්ට කොච්චර කිව්වත් හැදුවා කියලා කියනවා. හදලා නෑ. Head office එකටවත් කියලා බලන්න ඕනි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    උබලගේ එකවුන්ට් එකට සල්ලි දැම්මම ඩිපොසිට් උනා කියලා මැසෙජ් එකක් එන්නෙ නැද්ද? මම කීප සැරයක්ම උන්ට කිව්වා. සල්ලි ගද්දි විතරයි මැසේජ් එන්නේ. කවුරු හරි සල්ලි ඩිපොසිට් කරොත් මට මැසේජ් එකක් එන්නෙ නෑ. උබලගෙත් එහෙමද?
    BOC නම් මහ අඩු කුලේ හුත්තක් බං. අමුම සාපයක්. මාත් තියාගෙන ඉන්නෙ වියළි කලාපෙ උන්ට සල්ලි දාන්ඩ ලේසි නිසා. උන්ගෙ පැතිවල තියෙන්නෙ BOC ම විතරයිනෙ.

    උන්ගෙ හරියට SMS එන්නෙ බං Smart passbook තියෙන එ‍්වගෙ විතරයි. අනිකෙ සල්ලි ගත්තාම ලොකුවට Message එනවා, දාන එ‍්වට එන් නෑ. අපිම ගිහින් සල්ලි ගත්තම SMS අ‍ැවිත් පකක් කරන්ඩද කියහන්කො. 😂

    Smart passbook කියන හුත්තට මාරුවක් දා ගනින්. එතකොට නම් පිළිවෙළට SMS ටික එනවා. Normal එකට SMS service දැම්මට කිසි ප්‍රයෝජනයක් නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,471
    113
    New Zealand
    smart passbook app eka daganin macho . realtime update wenawa
    මම රජයේ බැංකු එක්ක ලොකු ගනුදෙනුවක් නෑ බන්. වැඩක් කර ගන්න ගියාම පුදුම වදයක් දෙන්නෙ. sms එන්නෙ නෑ කියලා දැන් මාස 4කට වැඩියි. දෙපාරක් බැංකුව්ට ගියා. වැඩේ හරි කියලත් කිව්ව. ඒත් තාම වැඩේ කෙරිලා නෑ.
    සමහර අය සල්ලි ඩිපොසිට් කරන්න එකවුන්ට් නම්බර් ඉල්ලුවම සම්පත්, කමර්ෂල් වගේ ඒවා දුන්නට, උන් ඉන්න පැතිවල ඒ බැංකුත් නෑ, CDM නෑ. එතකොට දෙන්නේ boc account number එක. මට අනිත් බැංකුවල වගේ සල්ලි ඩිපොසිට් උන ගමන් මැසේජ් එක ආව නම් කිසි අවුලක් නෑ. ඔන්න ඕකයි බන් රජයේ බැංකුවල තත්ත්වේ. මම සම්පත්, කමර්ෂල් එකෙ එකවුන්ට් හැදුවට පස්සේ කාඩ් එකක් ගන්න ඇරෙන්න බැංකුවට ගිහිල්ලම නෑ. සෙලාන් එකේ බැංකු කාඩ් එක එක්ස්පයර් වෙන්න සතියකට කලින් ගෙදට්ටම එවනවා. ඒ බැංකුවට මම අවුරුදු ගාණකින් ගිහින් නෑ. රජයේ බැංකුවල පොඩි දෙයක් කර ගන්නත් දවස් ගාණක් රස්තියාදු වෙන්න ඕනි. NSB එකෙත් එක සැරයක් ලෝන් එකක වැඩකට හදපු එකවුන්ට් එකක ATM කාඩ් එකක් ළගදි අලුත් කරන්න උනා. පරණ කාඩ් එක 2027දි එකපයර් වෙන්නේ. ඒක මටවත් නොදන්වා මුන් එක්ස්පයර් කරලා. කාඩ් එක මැෂීන් එකට දැම්මම චිප් එක තියන කාඩ් එකක් ගන්න කියලා වැටේනවා. ඊටපස්සේ පැය 3ක් විතර පෝලිමක ඉදලා කොළ පුරවලා කාඩ් එකක් ගත්තා.හවස් වෙද්දි ඇක්ටිව් වෙයි කියලා උන් කිව්වා.. තුන් සැරයක් ගිය. තාම කාඩ් එක ඇක්ටිව් කරන OTPඑක ෆෝන් එකට එන්නෙ නෑ. ඒ එකවුන් ට් එකේ සල්ලි ටීකත් ඔක්කොම කවුණ්ටරෙන් අරගෙන ඒ මගුලත් අත ඇරලම දැම්මා. ඔන්න ඕකයි බන් රජයේ බැංකුවල තත්ත්වේ.

    BOC නම් මහ අඩු කුලේ හුත්තක් බං. අමුම සාපයක්. මාත් තියාගෙන ඉන්නෙ වියළි කලාපෙ උන්ට සල්ලි දාන්ඩ ලේසි නිසා. උන්ගෙ පැතිවල තියෙන්නෙ BOC ම විතරයිනෙ.

    උන්ගෙ හරියට SMS එන්නෙ බං Smart passbook තියෙන එ‍්වගෙ විතරයි. අනිකෙ සල්ලි ගත්තාම ලොකුවට Message එනවා, දාන එ‍්වට එන් නෑ. අපිම ගිහින් සල්ලි ගත්තම SMS අ‍ැවිත් පකක් කරන්ඩද කියහන්කො. 😂

    Smart passbook කියන හුත්තට මාරුවක් දා ගනින්. එතකොට නම් පිළිවෙළට SMS ටික එනවා. Normal එකට SMS service දැම්මට කිසි ප්‍රයෝජනයක් නෑ.
    sira ban
    ------ Post added on Nov 14, 2024 at 9:37 PM
     
    Last edited:
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මම රජයේ බැංකු එක්ක ලොකු ගනුදෙනුවක් නෑ බන්. වැඩක් කර ගන්න ගියාම පුදුම වදයක් දෙන්නෙ. sms එන්නෙ නෑ කියලා දැන් මාස 4කට වැඩියි. දෙපාරක් බැංකුව්ට ගියා. වැඩේ හරි කියලත් කිව්ව. ඒත් තාම වැඩේ කෙරිලා නෑ.
    සමහර අය සල්ලි ඩිපොසිට් කරන්න එකවුන්ට් නම්බර් ඉල්ලුවම සම්පත්, කමර්ෂල් වගේ ඒවා දුන්නට, උන් ඉන්න පැතිවල ඒ බැංකුත් නෑ, CDM නෑ. එතකොට දෙන්නේ boc account number එක. මට අනිත් බැංකුවල වගේ සල්ලි ඩිපොසිට් උන ගමන් මැසේජ් එක ආව නම් කිසි අවුලක් නෑ. ඔන්න ඕකයි බන් රජයේ බැංකුවල තත්ත්වේ. මම සම්පත්, කමර්ෂල් එකෙ එකවුන්ට් හැදුවට පස්සේ කාඩ් එකක් ගන්න ඇරෙන්න බැංකුවට ගිහිල්ලම නෑ. සෙලාන් එකේ බැංකු කාඩ් එක එක්ස්පයර් වෙන්න සතියකට කලින් ගෙදට්ටම එවනවා. ඒ බැංකුවට මම අවුරුදු ගාණකින් ගිහින් නෑ. රජයේ බැංකුවල පොඩි දෙයක් කර ගන්නත් දවස් ගාණක් රස්තියාදු වෙන්න ඕනි. NSB එකෙත් එක සැරයක් ලෝන් එකක වැඩකට හදපු එකවුන්ට් එකක ATM කාඩ් එකක් ළගදි අලුත් කරන්න උනා. පරණ කාඩ් එක 2027දි එකපයර් වෙන්නේ. ඒක මටවත් නොදන්වා මුන් එක්ස්පයර් කරලා. කාඩ් එක මැෂීන් එකට දැම්මම චිප් එක තියන කාඩ් එකක් ගන්න කියලා වැටේනවා. ඊටපස්සේ පැය 3ක් විතර පෝලිමක ඉදලා කොළ පුරවලා කාඩ් එකක් ගත්තා.හවස් වෙද්දි ඇක්ටිව් වෙයි කියලා උන් කිව්වා.. තුන් සැරයක් ගිය. තාම කාඩ් එක ඇක්ටිව් කරන OTPඑක ෆෝන් එකට එන්නෙ නෑ. ඒ එකවුණ්ත් එකේ සල්ලි ටීකත් ඔක්කොම කවුණ්ටරෙන් අරගෙන ඒ මගුලත් අත ඇරලම දැම්මා. ඔන්න ඕකයි බන් රජයේ බැංකුවල තත්ත්වේ.

    sira ban
    ------ Post added on Nov 14, 2024 at 9:37 PM
    ඔව් මාත් ඕක නිසාම තමයි බං BOC එකක් තියාගෙන ඉන්නෙ. කරන්න දෙයක් නෑ ඉතින් සාපෙ තමයි. මම කියනවට ගිහින් Smart passbook account එකක් හදා ගනින්කො. වැඩි කරදරයක් නෑ. Passbook නැති නිසා ඉක්මනට හදල දෙනවා. App එකත් ගූ හතයි, රෑ 10 න් පස්සෙ උදේ වෙනකල් පිස්සුත් කෙළිනවා. හැබැයි ඉතින් පාවිච්චියක් ගන්න පුළුවන්. Sms වෙලාවට එනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඕකුන්ට කිව්වට කවදාවත් වැඩක් කරල දෙන්නෙ නෑ
    BOC ඇප් එක බ්ලොක් වුණා පස්වර්ඩ් එක වැරදියට ගහල

    තාම ඒක එයාල හදල දුන්නෙ නෑ
    දැං අවුරුදු ගාණක්
    අපි අතඇරල ඉන්නෙ ඇප් එක

    boc passbook එක වෙන ෆෝන් එකකට දාන්න විදියක් නෑ
    ඩිවයිස් ගාන වැඩියි කියල
    ඒක හදල දෙන්න කිව්ව. ඒක කරල දුන්නෙත් නෑ
    පැය 24 කින් හරි යයි කියනව
    මාස ගාණක් ගියා අවුරුද්දක් ගියා තාම වැඩ නෑ

    ඒකට Frimi ඇප් එක
    කියපු ගමන් අවුල හදල දෙනව

    BOC (n)
     
    • Wow
    Reactions: Mr.Robot

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    උබලගේ එකවුන්ට් එකට සල්ලි දැම්මම ඩිපොසිට් උනා කියලා මැසෙජ් එකක් එන්නෙ නැද්ද? මම කීප සැරයක්ම උන්ට කිව්වා. සල්ලි ගද්දි විතරයි මැසේජ් එන්නේ. කවුරු හරි සල්ලි ඩිපොසිට් කරොත් මට මැසේජ් එකක් එන්නෙ නෑ. උබලගෙත් එහෙමද?
    මටත් ඔය සීන් එකම තිබ්බ කලින්, මම කිව්වම වෙනම ෆොම් එකක් දුන්නා fill කරලා දෙන්න කියලා. ඊට පස්සේ හදලා දුන්නා. බැංකුව අදාල branch එකට ගිහින් කියන්න.

    ඔයාගේ දැනට මාසෙකට SMS fee කියලා 10 කැපෙන්නේ නෑ නේද? මට මතක විදියට අරක active කරාම තමයි 10 ගානේ කැපෙන්නේ ගත්තේ. ෂුවර් නෑ හැබැයි මොකද ඕක හදන් දැන් ගොඩක් කල්.

    කොහොමහරි, ඕක කිව්වම හදලා දෙයි. පැහැදිලිව කියන්න deposit වලදි SMS එක එන්නේ නෑ කියලා.