මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ?
kingxp Well-known member May 20, 2009 311 482 63 kandy May 2, 2025 #1 මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ?
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 May 2, 2025 #2 no Reactions: the_Guy and AnuradhaRa
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo May 2, 2025 #4 පිස්සුද බන් BOC යූස් කරන්න ඕකෙ ඇප් එක දවසක් වැඩ කරොත් සතියක් වැඩ කරන්නෙ නැහැ App එකක් විදියට ගත්තම flex එක ශේප් ඒ උනාට infrstructure එකේද මන්ද අවුල. Reactions: Yin And Yang
පිස්සුද බන් BOC යූස් කරන්න ඕකෙ ඇප් එක දවසක් වැඩ කරොත් සතියක් වැඩ කරන්නෙ නැහැ App එකක් විදියට ගත්තම flex එක ශේප් ඒ උනාට infrstructure එකේද මන්ද අවුල.
pramodh87 Well-known member Oct 11, 2007 3,875 10,132 113 May 2, 2025 #5 kingxp said: මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ? Click to expand... මාත් smart Pay use කරේ. පස්සේ ipay එක දාගත්තා.
kingxp said: මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ? Click to expand... මාත් smart Pay use කරේ. පස්සේ ipay එක දාගත්තා.