BOC Bank FLEX යූස් කරන් උන් ඉන්නවාද?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පිස්සුද බන් BOC යූස් කරන්න
    ඕකෙ ඇප් එක දවසක් වැඩ කරොත් සතියක් වැඩ කරන්නෙ නැහැ
    App එකක් විදියට ගත්තම flex එක ශේප් ඒ උනාට infrstructure එකේද මන්ද අවුල.
     
    • Like
    Reactions: Yin And Yang

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,876
    10,135
    113
    මේක පට්ට ස්ලෝ නේ කොයි වේලාවේ බැලුවත් බෝල කැරකෙනවා විතරයි උබලටත් එහෙමද ?
    මාත් smart Pay use කරේ. පස්සේ ipay එක දාගත්තා.