Boc Debit Cards නැද්ද

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
    card import karanna dollar nahalu
     
    • Like
    Reactions: Solo Rider

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,544
    1
    3,560
    113
    Earth
    ඉස්සර තිබ්බ Instant card නෑ ලූ. ගිහින් Request කරාම සති දෙකක් වගේ ඇතුලත, නම Emboss කරපු Card එක එනවා. ඒක ගන්න පුලුවන් බ්‍රාන්ච් එකෙන්. මං හිතන්නෙ ඒ Card එක issue කරන්න පොඩි ගානක් Charge කරනවා. කෝකටත් Frimi / wePay වගේ එකකුත් දාගෙන තියාගන්න එක හොදයි වගෙ රාජ්යය බැංකු වල ATM Card තියෙන අය.

    PS : BOC විතරක් නෙවෙයි , අනිත් රාජ්යය බැංකු දෙකෙත් නෑ කියලා තමයි ආරංචි.
     
    • Like
    Reactions: Asmodeus and PK22

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Taamath cards na bn
    මොකක්ද බ්‍රන්ච් එක/ දිස්ත්‍රික්කය? දැන් කාඩ් තියනවා බන්. උබ කොළඹ අවට පොඩ්ඩක් බලපන්. Master card තමයි ගොඩක්ම දෙන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
    ඇහුවාම නැහැ කියලා තාමත් කියන්නෙ. ඔය bank එකේ cards වල office time එකෙන් පස්සෙ online payment කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බ. ඒක දැන් හදල නැති නම් ඕක ගන්න එක තේරුමක් නැහැ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
    කොළඹින් genawapan
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,147
    2,357
    113
    මොකක්ද බ්‍රන්ච් එක/ දිස්ත්‍රික්කය? දැන් කාඩ් තියනවා බන්. උබ කොළඹ අවට පොඩ්ඩක් බලපන්. Master card තමයි ගොඩක්ම දෙන්නේ
    Colombo hamatanama baluwa bn kohewat na , sathiyakin cl denna kiyanawa hamatanama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    ඇහුවාම නැහැ කියලා තාමත් කියන්නෙ. ඔය bank එකේ cards වල office time එකෙන් පස්සෙ online payment කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බ. ඒක දැන් හදල නැති නම් ඕක ගන්න එක තේරුමක් නැහැ.
    මටනම් එහෙම අවුලක් නෑ බන් මම ඔකොම කරන්නේ BOC එකෙන් Visa ද කාඩ් එක උබේ ? MasterCard නම් අවුල් උන්ඝේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මටනම් එහෙම අවුලක් නෑ බන් මම ඔකොම කරන්නේ BOC එකෙන් Visa ද කාඩ් එක උබේ ? MasterCard නම් අවුල් උන්ඝේ
    Card network වල නෙමේ අවුල තියෙන්නේ. Bank එක ඇතුලේ payment process කරන computer systems, computer servers ටික රෑට off කරන පිස්සුවක් උන් නැටුවා. ඕකයි හේතුව වුණේ. දැන් ඒක නවත්තලා ද දන්නේ නැහැ.