BOC eka time travel patan aranda ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,412
    8,171
    113
    puluwan bn, mata 10.75% rate thibba kale FD danna dunna 12.25%ta.

    5Mil welata wadi nam aniwa puluwan. 2.5Mil unath puluwan honda history ekak thiyenawa nam.

    මගේ අදහස 10 මිලියන් වගේ දාන්න. උබලගේ අදහස් මොනාද? ගොඩක් අය කියනව ඒ ගාන බිස්න්ස් එකකට යොදවන්න, නැත්නම් ඉඩමක් අරන් දාන්න වගේ. මගේ නම් අදහස කිසිම කරදරයක් නෑ පොකියත් එක්කම කැපිටල් එක වැඩිවෙන්න තියෙනෙ එක හොදයි නේද?
     
    mona bank ekada machan? keeyak dammada uba 12.25% rate eka ganna
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ අදහස 10 මිලියන් වගේ දාන්න. උබලගේ අදහස් මොනාද? ගොඩක් අය කියනව ඒ ගාන බිස්න්ස් එකකට යොදවන්න, නැත්නම් ඉඩමක් අරන් දාන්න වගේ. මගේ නම් අදහස කිසිම කරදරයක් නෑ පොකියත් එක්කම කැපිටල් එක වැඩිවෙන්න තියෙනෙ එක හොදයි නේද?

    මමත් ඩිපොසිට් එකක් දාගන්න ඕන යාලුවේ ලක්ශ 5ක් වත්

    මාසෙට 5000 පොලිය එනව නේද :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Math kiyanne FD dana eka hondai kiyala bn. Kisi karadarayak na hithata nidahas neh. Habai meh kale nam rates adui mcn. Danawa nam tikak indala danna. Mama langadi bank ekata giya welawe eyala kiwweth bohodurata wadi wei kiyala elanga masa 6 wage. Mama eh nisa meh kale dannema 3months auto renewal ewa mcn.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් ඩිපොසිට් එකක් දාගන්න ඕන යාලුවේ ලක්ශ 5ක් වත්

    මාසෙට 5000 පොලිය එනව නේද :yes::yes:

    WHT eka thama ain karala na mcn. Mage ekak pereida renew una ekatath WHT kapuna. Bank eken nam kiwwe Jan 1st indan ain wei kiyala. Habai ehema unath dan thiyena rates ekka laksha 5ta 5000k maseta ganna ba bn. Ganan hadala balanna mcn