විභාගෙන් පාස් ඒත් ඉන්ටව් කෙල උනා..මේ පාර නං ලියන්නේ නැ...
ඈත්ත කියපන්..උබට ඉන්ටවිව් එකේදි පඩයක් ගියා නේද?

විභාගෙන් පාස් ඒත් ඉන්ටව් කෙල උනා..මේ පාර නං ලියන්නේ නැ...

ඈත්ත කියපන්..උබට ඉන්ටවිව් එකේදි පඩයක් ගියා නේද?![]()

scan karapu pass paper naddo
okkoma bump doo..heta exam..nadda giyapaara liwwa ekekwath ena ewa tikak wath kiyanda

අර W.O.T ප්රනාන්දුගේ රාජ්ය ආයතන සදහා තරග විබාග කියල පොතක් තියෙනවා..
හැමෝම කියනවා එක හොදයි කියල..ටිකක් අරන් බලපන්..![]()