BOC exam ලියන අයට උදව් වෙමු

gepa

Well-known member

  • ඈත්ත කියපන්..උබට ඉන්ටවිව් එකේදි පඩයක් ගියා නේද?
    :lol:

    පඩයක් ගියා ඔක්කොම සිහිසුන්...මෙයා බැංකුවට ගත්තොත් බැංකුව කඩන්න හොරු ඕනි නැ..මූ පඩ ඇරල බැංකුව කඩයි කියලා මාව ගන්ඩ බැ කිව්ව බං
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මෙම තරග විභාගය සදහා පෙනී සිටින එළකිරියේ සියලුම සාමාජිකයන්ට මගේ උණුසුම් සුබ පැතුම්...

    Exam-Clip-Art.png


    passexams.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    okkoma bump doo..heta exam..nadda giyapaara liwwa ekekwath ena ewa tikak wath kiyanda


    අර W.O.T ප්‍රනාන්දුගේ රාජ්‍ය ආයතන සදහා තරග විබාග කියල පොතක් තියෙනවා..
    හැමෝම කියනවා එක හොදයි කියල..ටිකක් අරන් බලපන්..:yes: