BOC kari weda, ලංකා බැංකු හොරු

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    BOC kari weda, ලංකා බැංකු හොරු

    මචංලා,

    මගේ ලංකා බැංකුවේ account එකක් තියනවා. හැබැයී වැඩීය පාව්ච්චි කරන්නෙ නැ. ඒකට debit card එකකුත් තිබුනා, කාර්ඩ් එක නම් කල් පිරිලා අවුරුදු ගානක් වෙනව.
    අද මම පොඩ්ඩක් ගිණුම් විස්තර බැලුවා. එතකොට මට හොරයක් අහූ උනා..

    මගේ කල් පිරුන කාඩ් එකේ වාර්ෂික ගාස්තුව විදිහට දිගටම අය කරල මේ වෙනකන්ම. හැබැයි මට කිසිම දැනුම් දීමක් වත්, අලුත් කාඩ් එකක් වත් එවලා නෑ.

    බැංකුවට කතා කලාම,'එහෙම තමා' කියලා කතා කරපු එකී කිව්ව. රිෆන්ඩ දෙන්නත් බෑලු.

    උඹලගේ එවත් පොඩ්ඩක් හොයලා බලපල්ලා. ලෝක හොරු ඉන්නෙ 😐😤😬

    Bankuwe wada karana un mage Rep kapala 😂😂
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mn nm 00. Cent wenna gaththa okkoma...ape salli bank eke save karala denwata salli gewanna one amuthuma ratak meeka...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ehema ganna baha ubata card ekak issue karala nathuwa palayan branch ekata or call head office
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් සෙල්ලම් ඔහොම තමයි. නොදන්වා කපනවා.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාෙව් තිෙයන කඩප්පුලිම බැංකුව. රාජ්‍ය බැංකුවක් කියන නාමය පාවිච්චි කරලා මුං ෙම් ෙස්රම කරන්ෙන්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Mn nm 00. Cent wenna gaththa okkoma...ape salli bank eke save karala denwata salli gewanna one amuthuma ratak meeka...

    Ai mangala ponnaya daapu withholding tax 5% :angry:
    Gota awath owa adu karanne naha. Okkoma sapa ganna minissungen hooragena kanawa. Okunta athmayak naha.:frown:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    Rs 200i bn unge annual fee eka. Eka kohomath kapenawa. Expire una card eka unba bank ekata gihin ganna ona bn

    ඒක සාධාරණ ද??

    අඩුම sms එකකින් වත් කියන්න එපැයි. අපේ සල්ලි මුන්ට ඕනි ඕනි විදිහට කපා ගන්න එක එතිකල් නෑනේ. වයසක මිනිස්සු එහෙම ඔවා දන්නෙත් නෑ. එතකොට බලද්දි මුන් සෑහෙන ලොකු වංචාවක් කරන්නේ කාලෙක ඉදන්.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    Ai mangala ponnaya daapu withholding tax 5% :angry:
    Gota awath owa adu karanne naha. Okkoma sapa ganna minissungen hooragena kanawa. Okunta athmayak naha.:frown:

    කාලකන්නි බං.

    අපි මහන්සියෙන් හොයන තුට්ටු දෙකට කෙලින්න තමා හැම එකාම ට්‍රයි කරන්නේ 😑
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    ලංකාෙව් තිෙයන කඩප්පුලිම බැංකුව. රාජ්‍ය බැංකුවක් කියන නාමය පාවිච්චි කරලා මුං ෙම් ෙස්රම කරන්ෙන්...

    ඔව් බං... 😑
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක සාධාරණ ද??

    අඩුම sms එකකින් වත් කියන්න එපැයි. අපේ සල්ලි මුන්ට ඕනි ඕනි විදිහට කපා ගන්න එක එතිකල් නෑනේ. වයසක මිනිස්සු එහෙම ඔවා දන්නෙත් නෑ. එතකොට බලද්දි මුන් සෑහෙන ලොකු වංචාවක් කරන්නේ කාලෙක ඉදන්.

    Ow unbe kathawa aththa thamai bn eth purpose eka anuwa bank eka thoraganna ona customer

    Unba ganu denu karana widiyata set wenne NSB wage bank ekak mata hithenne

    Mata nam BOC pattai bn. Credit card ekak dunna,illapu gaman loan denawa. Langadi fd danna dunna special rate 12.5%ta.
    Godak ganu denu karanawa nam bank eka hondata salakanawa bn...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,940
    54,516
    113
    Colombo
    debit card ekak tiyanawanam year eka muladima 200k kapanawa hama year ekema.echarayi.

    Aya salli gaddi 5k kapenawa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Hama bank ekak ma gannwa Annual Fee eka card walata boc 200 k NTB 600 k ohoma tama ban.Anith ewageth wiwida ganan gannawa.

    Banku witarak newe SLT eka,CEB,Water board oya hama ayathanayak ma monthly gaanak ganne ban use karath natath

    Hodama de api awasya de danagena wiyadam karana eka
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,826
    113
    Ow unbe kathawa aththa thamai bn eth purpose eka anuwa bank eka thoraganna ona customer

    Unba ganu denu karana widiyata set wenne NSB wage bank ekak mata hithenne

    Mata nam BOC pattai bn. Credit card ekak dunna,illapu gaman loan denawa. Langadi fd danna dunna special rate 12.5%ta.
    Godak ganu denu karanawa nam bank eka hondata salakanawa bn...

    12.5% ඔයාට ස්පෙෂල්ද ? :lol::lol: ඕනෑම කෙනෙක්ට අවුරුදු 4 FD වලට 12.5%, අවුරුදු 5 ට 13%. ජේෂ්ඨ පුරවැසි 15%.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,737
    113
    NTB නම් එක එක බහුබූත ක්‍රම වලින් කපනවා. රු. 1,500/- තියලා එක පාවිච්චිය නැවැත්වුවා. උන් එක එක රෙද්දවල් කියනවා.මම ගණන් ගන්නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,737
    113
    අපි සල්ලි දීලා transaction SMS ගෙන්වා ගන්න ඕනේ. උන්ගේ promotion SMS එනවා ඉවරයක් නෑ ....මගේ අදහස අපි සල්ලි ගෙවලා උන්ගේ SMS ගෙනවා ගන්නවා නම් උන් එවන SMS වලට අපට ගෙවන්න ඕනේ.