BOC kari weda, ලංකා බැංකු හොරු
මචංලා,
මගේ ලංකා බැංකුවේ account එකක් තියනවා. හැබැයී වැඩීය පාව්ච්චි කරන්නෙ නැ. ඒකට debit card එකකුත් තිබුනා, කාර්ඩ් එක නම් කල් පිරිලා අවුරුදු ගානක් වෙනව.
අද මම පොඩ්ඩක් ගිණුම් විස්තර බැලුවා. එතකොට මට හොරයක් අහූ උනා..
මගේ කල් පිරුන කාඩ් එකේ වාර්ෂික ගාස්තුව විදිහට දිගටම අය කරල මේ වෙනකන්ම. හැබැයි මට කිසිම දැනුම් දීමක් වත්, අලුත් කාඩ් එකක් වත් එවලා නෑ.
බැංකුවට කතා කලාම,'එහෙම තමා' කියලා කතා කරපු එකී කිව්ව. රිෆන්ඩ දෙන්නත් බෑලු.
උඹලගේ එවත් පොඩ්ඩක් හොයලා බලපල්ලා. ලෝක හොරු ඉන්නෙ

Bankuwe wada karana un mage Rep kapala

Last edited: