BOC loan ගත්ත අය

hgmilinda

Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    Machan rate aurudu 5n gewanawa nam 10.5% 7n gewanawa nam 11% mama gathte Peoples Bank eken 7 years Rs.11,200.00 maseta 1 month wage yanawa wadeta
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අවුරුදු 5 ට නම් 10.5%
    අවුරුදු 7ට නම් 11% යි බන්
    වෙන Loans නැත්තන් උඹට 1,250,000 ක් විතර ගන්න පුලුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ දවස් ඩෙකෙන් ගන්න පුළුවන්
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    අවුරුදු 5 ට නම් 10.5%
    අවුරුදු 7ට නම් 11% යි බන්
    වෙන Loans නැත්තන් උඹට 1,250,000 ක් විතර ගන්න පුලුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ දවස් ඩෙකෙන් ගන්න පුළුවන්

    ow bn
    eth thama probation bn