ඇයි උන්ට වෙන බැංකු නැද්ද....chinese කවුරු හරි VIP කෙනෙක් log වෙනවා ඇති. අපිට එතකොට log වෙන්න දෙන්නෙ නෑනේ.


ඇති ඉතින්. ඒ උනාට boc.cn කියන්නෙ එහෙත් ලොකු බැංකුවක් නෙ.ඇයි උන්ට වෙන බැංකු නැද්ද....![]()
hadok අහන අපි කියන බැංකුව ලඩකා බැංකුව.... උබ කියන බැංකුව බෑන්ක් ඔෆ් චයිනා.. අපිට කොහින්ද ඕවයේ දාන්න ඩොලර් බන්...........ඇති ඉතින්. ඒ උනාට boc.cn කියන්නෙ එහෙත් ලොකු බැංකුවක් නෙ.
කව්ද යකෝ chinese බැංකුවට dollars දාන්නේ යුවාන් දැම්මොත් මිසක්.hadok අහන අපි කියන බැංකුව ලඩකා බැංකුව.... උබ කියන බැංකුව බෑන්ක් ඔෆ් චයිනා.. අපිට කොහින්ද ඕවයේ දාන්න ඩොලර් බන්...........