BOC Salary

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    මේ ලගදි මන් දන්න BOC එකේ වැඩ කරන පියන් කෙනෙකුත් කාර් එකක් ගත්තා.
     
    • Wow
    Reactions: Erzo

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    100000 + da machan

    bonus 200k wath set wenawada ?

    Basic eka nan echchara na , but total 85k wage gannawa athi mama hithana widihata. Hariyatama figures danne na. But Aniwa 75-85th athara ganak set wenawa athi monthly. Annually Salary eka wadi wenawa.. So 10 years wage hitapu ekenkta aniwa over 125-145 athre habenawa athi
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    ekane miture. apitat yanna tibbe :(
    dan ba nakiy

    Ow ban... Health Benefits mulu family ekatama hambenawa.. Annual Hoda Bonus ekakuth denawa. Loans ganna puluwan adu rates walata. Paid Leaves eka para ganna puluwan godak. Sahenna Benifits tiyenawa ban oke...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    පර්මන්නට් වෙනකන් 20ක් වගේ, ලඟදි ඉදන් 30ක්ද කොහෙද කරලා
    ඇසිස්ටන්ට් කෙනෙක්ට 70+
    පස්සෙ පොසිශන් එකේ හැටියට වැඩි වෙනවා, ඔෆිසර් etc
    පර්මනන්ට් උනාට පස්සෙ මෙඩිකල් ක්ලේම් එක ලක්ශ 12යි
    තව ඉන්සෙන්ටිවු කියලා බෝනස් කියලාත් හම්බෙනවා, තව ෆෙස්ටිවල් කියලා මොකක් හරි මගුලක් හම්බෙනවා අලුත් අවුරුද්දට සහ අවුරුද්ද අන්තිමේ
    ලෝන් තියනවා ගොඩක්, හවුසින් ලෝන් එක ලක්ශ 75යි 4% පොළිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ow ban... Health Benefits mulu family ekatama hambenawa.. Annual Hoda Bonus ekakuth denawa. Loans ganna puluwan adu rates walata. Paid Leaves eka para ganna puluwan godak. Sahenna Benifits tiyenawa ban oke...
    Pension ne
    පර්මන්නට් වෙනකන් 20ක් වගේ, ලඟදි ඉදන් 30ක්ද කොහෙද කරලා
    ඇසිස්ටන්ට් කෙනෙක්ට 70+
    පස්සෙ පොසිශන් එකේ හැටියට වැඩි වෙනවා, ඔෆිසර් etc
    පර්මනන්ට් උනාට පස්සෙ මෙඩිකල් ක්ලේම් එක ලක්ශ 12යි
    තව ඉන්සෙන්ටිවු කියලා බෝනස් කියලාත් හම්බෙනවා, තව ෆෙස්ටිවල් කියලා මොකක් හරි මගුලක් හම්බෙනවා අලුත් අවුරුද්දට සහ අවුරුද්ද අන්තිමේ
    ලෝන් තියනවා ගොඩක්, හවුසින් ලෝන් එක ලක්ශ 75යි 4% පොළිය

    ha ha ha haaa... BOC eke servers balapu private api e kale gatte 12500
    mata hari wedanawak danenwa mituarne
     
    • Haha
    Reactions: niyomax