ඇප් එක ලොක් වුණා. උන් හදල දෙන්නෙ නෑ බං..boc app eka podi ekek da koheda hadala thiyenne interface melo wadak na
ඔව් බං කෝල් කෙරුවම එක එක පච කියනවmage password eka mulma dawase koleka liyala dunne
eka mata amathaka wela nathiwuna
itapasse bank ekata dws 3k withara giya
hamadama eka eka magul kiyanawa
Apita reset karannath bane.. email ekak ei kiyanawa hamadama kawadawath enne nam na
Passbook app ekath hitapu gaman balance eka pennanne nathuwa yanawa
patta lobayo mun app ekak develop karanne nane hariyata

Yes. You can other bank accounts to your FriMi account via JustPay.BOC අයටත් යූස් කරන්න පුලුවන්ද?
ThanksHighly recommend Frimi.
අන්තිම සතේ උනත් Tranfer කරන්න පුලුවන්.

Frimi - Nations trust Bankඇප් මොනාද තියෙන්නෙ? බෑන්ක් ට්රාන්ස්ෆර් කරන්න පුලුවන් ඇප්?
Frimi Monthly TopupFrimi - Nations trust Bank
WePay - Sampath Bank
iPay - LOLC Finance
uPay - Sanasa Development Bank
මේ ඕනම එකකට BOC account එක Link කරලා, Just Pay හරහා, QR Payments / Fund Transfers කරගන්න පුලුවන් . Just Pay topup එකට අමතර ගානක් දැනට යන්නෙ නෑ හැබැයි, සමහර App වලින් Fund transfer එකක් කරොත් පොඩි ගානක් ගන්නවා. මට මතක විදියට BOC වලට, Just Pay එක හරහා එකපාරට Top-up කරන්න පුලුවන් 15000 ද කොහෙද. දැන් ඒ Restriction එක අයින් කරලද කියල නං Sure නෑ
genie,paymaster hodayi.ඇප් මොනාද තියෙන්නෙ? බෑන්ක් ට්රාන්ස්ෆර් කරන්න පුලුවන් ඇප්?