BOC Smart Pay ඇප් එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mage password eka mulma dawase koleka liyala dunne
    eka mata amathaka wela nathiwuna
    itapasse bank ekata dws 3k withara giya
    hamadama eka eka magul kiyanawa
    Apita reset karannath bane.. email ekak ei kiyanawa hamadama kawadawath enne nam na
    Passbook app ekath hitapu gaman balance eka pennanne nathuwa yanawa
    patta lobayo mun app ekak develop karanne nane hariyata
     
    AnuradhaRa

    Well-known member
  • mage password eka mulma dawase koleka liyala dunne
    eka mata amathaka wela nathiwuna
    itapasse bank ekata dws 3k withara giya
    hamadama eka eka magul kiyanawa
    Apita reset karannath bane.. email ekak ei kiyanawa hamadama kawadawath enne nam na
    Passbook app ekath hitapu gaman balance eka pennanne nathuwa yanawa
    patta lobayo mun app ekak develop karanne nane hariyata
    ඔව් බං කෝල් කෙරුවම එක එක පච කියනව
    ඇයි බං රිකවර් කරන්න බැරි. ඇප් එකේ එකවුන්ට් එකක් හදද්දි බොරුවට security question තුනක් නං අහනව :lol:
     
    • Like
    • Sad
    Reactions: DHE and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඇප් මොනාද තියෙන්නෙ? බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඇප්?
    Frimi - Nations trust Bank
    WePay - Sampath Bank
    iPay - LOLC Finance
    uPay - Sanasa Development Bank

    මේ ඕනම එකකට BOC account එක Link කරලා, Just Pay හරහා, QR Payments / Fund Transfers කරගන්න පුලුවන් . Just Pay topup එකට අමතර ගානක් දැනට යන්නෙ නෑ හැබැයි, සමහර App වලින් Fund transfer එකක් කරොත් පොඩි ගානක් ගන්නවා. මට මතක විදියට BOC වලට, Just Pay එක හරහා එකපාරට Top-up කරන්න පුලුවන් 15000 ද කොහෙද. දැන් ඒ Restriction එක අයින් කරලද කියල නං Sure නෑ
     
    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    Frimi - Nations trust Bank
    WePay - Sampath Bank
    iPay - LOLC Finance
    uPay - Sanasa Development Bank

    මේ ඕනම එකකට BOC account එක Link කරලා, Just Pay හරහා, QR Payments / Fund Transfers කරගන්න පුලුවන් . Just Pay topup එකට අමතර ගානක් දැනට යන්නෙ නෑ හැබැයි, සමහර App වලින් Fund transfer එකක් කරොත් පොඩි ගානක් ගන්නවා. මට මතක විදියට BOC වලට, Just Pay එක හරහා එකපාරට Top-up කරන්න පුලුවන් 15000 ද කොහෙද. දැන් ඒ Restriction එක අයින් කරලද කියල නං Sure නෑ
    Frimi Monthly Topup
    BOC Topup 25000
    NSB Topup 50000

    Topup එකට කිසිම අමතර ගානක් යන්නෙ නෑ. Frimi to Other Bank Tranfer කරනවට 30 ක් කැපෙනවා. Frimi Debit Card එකක් දෙනව. එකෙන් fee එකක් නැතුව NTB ATM එකෙන් money withdrawal කරගන්න පුලුවන්. Other ATM money withdrawal free කරන්න පුලුවන් මසෙකට දෙපාරයි. දෙපරකට පස්සෙ money withdrawal කරනකොට 5 ක් කැපෙනව. (ඉදිරියේදි මෙමෙ ගාස්තු වෙනස් විය හැක.)