BOC Smart Pay app එක කියන්නෙම නැතුව නවත්තලා! මහ කාලකන්නි http ලා..😡

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,926
    10,281
    113
    දැන් කියනවා BOC Flex දාගන්න ලු... අලුත් app එකට debit card එකේ PIN එකත් දාන්න ඕනේ.. මං දැම්මේ නෑ. Hacker attack එකක් අවොත් ඔක්කෝටම බඩු බනිස්!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය බැංකුවෙන් අයින් වෙලා වෙන බැංකුවක දාගත්තා නම් ඉවරයි නේ.
    ඔකේ පාස්වර්ඩ් පොලිසියත් මොංගල්
    ඉන්න උන්ගෙන් වැඩක් කරගන්න ගියහම පුළුවන් නම් වැඩක් කරගෙන පෙන්නපිය වගේ ඇටිටියුඩ් එකක් තියෙන්නේ බොහෝ බ්‍රාන්ච් වල
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,855
    2,689
    113
    Kadawatha, Sri Lanka
    ඔය බැංකුවෙන් අයින් වෙලා වෙන බැංකුවක දාගත්තා නම් ඉවරයි නේ.
    ඔකේ පාස්වර්ඩ් පොලිසියත් මොංගල්
    ඉන්න උන්ගෙන් වැඩක් කරගන්න ගියහම පුළුවන් නම් වැඩක් කරගෙන පෙන්නපිය වගේ ඇටිටියුඩ් එකක් තියෙන්නේ බොහෝ බ්‍රාන්ච් වල
    Password avul B App eke neda? Flex eke nam avulak na wage. ekama avula Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.
    Mage B App eke password mathaka na. mathaka thiyaa gannath amarui eke. eka eka ewwa gahala maawa block welaa thiyenne. security questions walin vath goda daanna ba. mehema wechcha 2nd time. Flex eka aapu hinda unblock karanna giye na. digatama Flex use karanna hithan inne.
     
    • Like
    Reactions: Yin And Yang

    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ඇයි බං මිනිස්සු ඕවට සල්ලි දාන්නෙ වෙන ඒව නැද්ද ලංකාවෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ehema thamayi.. unta oone vidiyata api inna oone. api unta wadala unge bankuwata salli daanna oone. unta kamathinam tamayi apita salli denne..
     
    • Like
    Reactions: pramodh87

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Password avul B App eke neda? Flex eke nam avulak na wage. ekama avula Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.
    Mage B App eke password mathaka na. mathaka thiyaa gannath amarui eke. eka eka ewwa gahala maawa block welaa thiyenne. security questions walin vath goda daanna ba. mehema wechcha 2nd time. Flex eka aapu hinda unblock karanna giye na. digatama Flex use karanna hithan inne.
    අවුද්දට සැරයක් (නාතන් ලග ලගම)අලුත් ඇප් එකක්.
    මොන්ගල් පොලිසි.
    ඉන්න උන්ටත් දොදු.
    ලේසි නැද්ද වෙන ලේසි එකකට මාරු උනා නම්.
    මම නම් එක තමා කරේ... වැඩේ සාර්ථකයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    දැන් කියනවා BOC Flex දාගන්න ලු... අලුත් app එකට debit card එකේ PIN එකත් දාන්න ඕනේ.. මං දැම්මේ නෑ. Hacker attack එකක් අවොත් ඔක්කෝටම බඩු බනිස්!
    iPay එකට Add කරගනින් Account එකට ඊට ලේසි මම Use කරන්නේ එහෙමයි Smart Pay වගේම ලේසි
     
    • Like
    Reactions: pramodh87

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    කොහොද බන් debit card pin එක ඉල්ලන්නේ? මම නම් b ඇප් ඒකේ පාස්වර්ඩ් යුසර්නේම් දුන්නා. එච්චරයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,855
    2,689
    113
    Kadawatha, Sri Lanka
    කොහොද බන් debit card pin එක ඉල්ලන්නේ? මම නම් b ඇප් ඒකේ පාස්වර්ඩ් යුසර්නේම් දුන්නා. එච්චරයි.
    BApp login nathuwa log wenava nam first time BOC Debit card eke details and PIN eka illanava. oka HNB app ekatath ehemai.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන්ගෙ ඒටීඑම් මැසිම් නිසානෙ අපිත් බලු වෙන්නෙ. පාලු සොහොන් වලත් මුන්ගෙ ඒටීඑම් මැසින් තියෙනවා. :(
    කලෙක්ෂන් වලට නම් ඔව් (CDM)
    සල්ලි ගන්න නම් එක අවුලක් නෑ... ලගම ATM එක හොදම එක. විත්ද්රෝවල් ෆී එකත් එක්ක යන වියදම බැලුවාම
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.
    BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .

    ඒත් bill pay කරන්න account එකක් (CEB account ,realod phone number etc ) මුලින් save කරද්දී OTP එකක් අහනවා.
    money transfer කරද්දීත් account එකක් මුලින් save කරද්දී OTP එකක් අහනවා.

    flex එකේ එහෙම OTP එකක් වත් අහන්නෙත් නැද්ද ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,855
    2,689
    113
    Kadawatha, Sri Lanka
    BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .

    ඒත් bill pay කරන්න account එකක් (CEB account ,realod phone number etc ) මුලින් save කරද්දී OTP එකක් අහනවා.
    money transfer කරද්දීත් account එකක් මුලින් save කරද්දී OTP එකක් අහනවා.

    flex එකේ එහෙම OTP එකක් වත් අහන්නෙත් නැද්ද ?
    Smartpay eke save karapu kenekta vunath Fund Transfer karaddi, final confirmation eka deddi OTP ekak enava. Flex eke ehema ekak na. Save karaddi kohomada kiyala nam mathaka na.