දැන් කියනවා BOC Flex දාගන්න ලු... අලුත් app එකට debit card එකේ PIN එකත් දාන්න ඕනේ.. මං දැම්මේ නෑ. Hacker attack එකක් අවොත් ඔක්කෝටම බඩු බනිස්!
Password avul B App eke neda? Flex eke nam avulak na wage. ekama avula Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.ඔය බැංකුවෙන් අයින් වෙලා වෙන බැංකුවක දාගත්තා නම් ඉවරයි නේ.
ඔකේ පාස්වර්ඩ් පොලිසියත් මොංගල්
ඉන්න උන්ගෙන් වැඩක් කරගන්න ගියහම පුළුවන් නම් වැඩක් කරගෙන පෙන්නපිය වගේ ඇටිටියුඩ් එකක් තියෙන්නේ බොහෝ බ්‍රාන්ච් වල
අවුද්දට සැරයක් (නාතන් ලග ලගම)අලුත් ඇප් එකක්.Password avul B App eke neda? Flex eke nam avulak na wage. ekama avula Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.
Mage B App eke password mathaka na. mathaka thiyaa gannath amarui eke. eka eka ewwa gahala maawa block welaa thiyenne. security questions walin vath goda daanna ba. mehema wechcha 2nd time. Flex eka aapu hinda unblock karanna giye na. digatama Flex use karanna hithan inne.
iPay එකට Add කරගනින් Account එකට ඊට ලේසි මම Use කරන්නේ එහෙමයි Smart Pay වගේම ලේසිදැන් කියනවා BOC Flex දාගන්න ලු... අලුත් app එකට debit card එකේ PIN එකත් දාන්න ඕනේ.. මං දැම්මේ නෑ. Hacker attack එකක් අවොත් ඔක්කෝටම බඩු බනිස්!

BApp login nathuwa log wenava nam first time BOC Debit card eke details and PIN eka illanava. oka HNB app ekatath ehemai.කොහොද බන් debit card pin එක ඉල්ලන්නේ? මම නම් b ඇප් ඒකේ පාස්වර්ඩ් යුසර්නේම් දුන්නා. එච්චරයි.
කලෙක්ෂන් වලට නම් ඔව් (CDM)මුන්ගෙ ඒටීඑම් මැසිම් නිසානෙ අපිත් බලු වෙන්නෙ. පාලු සොහොන් වලත් මුන්ගෙ ඒටීඑම් මැසින් තියෙනවා.![]()
BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .Flex eke payment ekak OK karanna OTP ekak enne na. kelinma payment eka yanava.
Smartpay eke save karapu kenekta vunath Fund Transfer karaddi, final confirmation eka deddi OTP ekak enava. Flex eke ehema ekak na. Save karaddi kohomada kiyala nam mathaka na.BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .
ඒත් bill pay කරන්න account එකක් (CEB account ,realod phone number etc ) මුලින් save කරද්දී OTP එකක් අහනවා.
money transfer කරද්දීත් account එකක් මුලින් save කරද්දී OTP එකක් අහනවා.
flex එකේ එහෙම OTP එකක් වත් අහන්නෙත් නැද්ද ?
Thanks bro!iPay එකට Add කරගනින් Account එකට ඊට ලේසි මම Use කරන්නේ එහෙමයි Smart Pay වගේම ලේසි