BOC CDM එක්කින් HNB BANK ACCOUNT එක්කට සල්ලි දාන්න පුලුවන්ද?
villa pro Well-known member Feb 10, 2021 1,937 2,956 113 Feb 10, 2024 #1 BOC CDM එක්කින් HNB BANK ACCOUNT එක්කට සල්ලි දාන්න පුලුවන්ද? Last edited: Feb 10, 2024
villa pro Well-known member Feb 10, 2021 1,937 2,956 113 Feb 10, 2024 #5 EVC said: puluwan yakoo Click to expand... Man try karala na thawa
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,016 113 No Where Feb 10, 2024 #6 kohomath ATM 1kin Salli Deposit karanna baha. BOC account 1kata wath. Reactions: weere_singhe
Nadun26 Well-known member Apr 27, 2015 13,993 12,513 113 Feb 10, 2024 #7 BOC නම් අවුල්, දවසක් මම උදේ 10 විතර Pan Asia Bank එකෙන් දාපු සල්ලි ගියා නැහැ BOC එකට. පහු වෙනිදා උදේ 10 ගියේ නැහැ BOC එකට, මම බැංකුවට එදාම ගියාම එදා හවස 4 එනවා කිව්වා. CEFT දාලා රු 30 කපාගෙන, boc එකෙන් සල්ලි දුන්නේ මට පැය 18 විතර ගිහින්.
BOC නම් අවුල්, දවසක් මම උදේ 10 විතර Pan Asia Bank එකෙන් දාපු සල්ලි ගියා නැහැ BOC එකට. පහු වෙනිදා උදේ 10 ගියේ නැහැ BOC එකට, මම බැංකුවට එදාම ගියාම එදා හවස 4 එනවා කිව්වා. CEFT දාලා රු 30 කපාගෙන, boc එකෙන් සල්ලි දුන්නේ මට පැය 18 විතර ගිහින්.