BOC to HNB Transaction

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,942
    2,961
    113
    BOC CDM එක්කින් HNB BANK ACCOUNT එක්කට සල්ලි දාන්න පුලුවන්ද?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,018
    12,546
    113
    BOC නම් අවුල්, දවසක් මම උදේ 10 විතර Pan Asia Bank එකෙන් දාපු සල්ලි ගියා නැහැ BOC එකට. පහු වෙනිදා උදේ 10 ගියේ නැහැ BOC එකට, මම බැංකුවට එදාම ගියාම එදා හවස 4 එනවා කිව්වා. CEFT දාලා රු 30 කපාගෙන, boc එකෙන් සල්ලි දුන්නේ මට පැය 18 විතර ගිහින්.