BOC USER ID LOCKED

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,009
    6,535
    113
    web eken yana user name, password mada boc online banking mobile app eken log wenna use karanneth ?

    mage app eke user id locked wage.. web eke awulak ne.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    බැංකුවට ගිහින් හදාගන්න වෙයි BOC එකේ ඔන්ලයින් කරන්න බෑ ඕක.
    එවෙලෙම හදල දෙනව