oමිනිස්සුන්ට ලොර්න් ගෙවන්න සල්ලි නෑ බන්, ඉස්සරහට කිසි කෙනෙක්ට ඔව ගෙවන්න බෑ අදායම් නැති නිසාඑකක් කැඩුනොත් ලංකාවෙ බැංකු පද්ධතියම කඩං වැටෙනව. ඒක නිසා ඕක විතරක් කඩං වැටෙන එකක් නෑ.
රත්තරන් අරන් දාන එකේ පොයින්ට් එක මොකක්ද? කඩා වැටුනොත් රත්තරන් හොදා රටකට ගිහින් විකුණා ගන්න. බැංකු වල ඉන්න උන් අතේ තමා ගේම තියෙන්නේ මචන්. උඩින් එන ඒවා බලල ක්‍රියාත්මක කරන්න වෙනවා මේ වෙලේ. එහෙම නැත්නම් කෙලින්ම නීතිමය සහය ගන්න ඕනේ.මචන් මේක සිරාද බන් බැන්කුවට කෙලවෙන්න යනව කියන්නේ?
නැහැ එහෙම නම් වෙන්න නෑ කියල හිත හදාගන්න පුලුවන් වාතාවරනක් නැති නිසයි මේ අහන්නේ.... තියෙන සල්ලි ටිකෙන් රත්තරන් ටිකක්වත් අරන් දාන්න![]()
මිනිස්සුන්ගේ ලෝන් වලට වඩා CEB, Airlanka, Patroliem වගේ රජයේ ආයතන වලට දීලා නොගෙවන බිලියන් ගනන් ණය නිසා කියලා තමයි හර්ෂයත් ලගදී කිව්වේoමිනිස්සුන්ට ලොර්න් ගෙවන්න සල්ලි නෑ බන්, ඉස්සරහට කිසි කෙනෙක්ට ඔව ගෙවන්න බෑ අදායම් නැති නිසා
boc eka dan night eket wadalu office wala. wenasak tiyenawaමිනිස්සුන්ගේ ලෝන් වලට වඩා CEB, Airlanka, Patroliem වගේ රජයේ ආයතන වලට දීලා නොගෙවන බිලියන් ගනන් ණය නිසා කියලා තමයි හර්ෂයත් ලගදී කිව්වේ
oමිනිස්සුන්ට ලොර්න් ගෙවන්න සල්ලි නෑ බන්, ඉස්සරහට කිසි කෙනෙක්ට ඔව ගෙවන්න බෑ අදායම් නැති නිසා