Creatine kiyanne Mass/weight gainer ekak newei mchn.




Creatine ekata sirawata mahath wenawada bn.gym yanna onemada.....?macha mega mass 4000 nam wedak ne bn mama gaththa.creatine eka kochcharakal use karanna puluwanda?


මට පොඩි උදව්වක් ඕනෙ. මම bodybuilding වලට අලුත්. ඇත්තටම මම හුගක් කෙට්ටු කෙනෙක්. කවුරුහරි මට කියනවද මේ supplementary හොදයිද කියලා - පාවිච්චි කරන කෙනෙක්.
http://bodybuilding.lk/products/creatineatp.png
ඒවා ගැන මෙන්න මේ ලින්ක් වල තියෙනවා
http://bodybuilding.lk/product/Creatine-ATP-/31
http://bodybuilding.lk/product/Creatine-Capsules/29
http://bodybuilding.lk/product/Creatine-Monohydrate-/28
මම දන්නවා මේක අහන ඔක්කොම කියන්නෙ මේවා පාවිච්චි කරන්න එපා කියලා. ඒත් මට ඇත්තටම මාස 3ක් ඇතුලත ටිකක් මහත් වෙන්ඩ ඕනෙ.( මගෙ wedding එකට කලින් ). කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් මේ ගැන මට කියනවද
මචන් කට්ටිය කියනවා වගේ creatine වල side effects නම් නෑ....වතුර 4 litres වලට වඩා බොන්න ඕනි. creatine තමයි එදා මෙදා තුර වැඩිම මත භේද වලට තුඩු දුන්න product එක වගේම වැඩිම research කරපු product එක.100% ක්ම side effects නෑ කියල prove කරලා තියෙනවා.මහත් වෙන්න ඕනි නම් creatine විතරක් අරගෙන වැඩක් නෑ මචෝ...creatine වලින් කරන්නෙ muscle වලට water supply එකයි ATP supply එකයි වැඩි කරන එක.මහත් වෙන්න නම් weight gaining එකක් පාවිච්චි කරපන් මචන්.(serious mass,mega mass.true mass,Russian Bear 5000,MuscleTech Mass-Tech) නැත්නම් appeton weight gainer,casilan 90 වුනත් අව්ලක් නෑ........හැබැයි මචෝ අනිවා gym එකකට පලයන් supplements අරන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව.creatine ත් ගනින් මචෝ එතකොට ලොකු බරක් උස්සන්න පුලුවන් අඩුවෙන් rest අරගෙන.වැඩි බරකින් කරනවා කියන්නේ ඉක්මනට muscle හදා ගන්නත් පුලුවන්..හොඳ diet plan එකක් හදා ගනින්...


creatine ekata maasa 3k withara yanakam barath wadi wenawa.....
creatine ekata maasa 3k withara yanakam barath wadi wenawa.....
eeta passay wena supplement ekak ganna oney.....
super mass gainer hodai macho.......
![]()





