Green herbal Ayurvedic එකෙන් හදන උදර මට්ටු product එක පාවිච්චි කරන කෙනෙක් ඉන්වනම් පොඩි review එකක් දාන්න.
Product එක හොඳ ද ?
කොච්චර කල් පාවිච්චි කරන්න ඕනෑ ද?
එක පැකට් එකක් කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද වගේ දේවල් තමා දැන ගන්න ඕනෑ .
Product එක හොඳ ද ?
කොච්චර කල් පාවිච්චි කරන්න ඕනෑ ද?
එක පැකට් එකක් කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද වගේ දේවල් තමා දැන ගන්න ඕනෑ .