bodybuilding suppliment getaluwak

qwert90

Member
Oct 15, 2015
117
5
0
machan mama weight gainer suppliment ekak gahanawa me dawas wala (hard mass) .mama aaka dina pathama bonawa.mata ekek kiwwa suppliment ganne gym yana dawasata witarai kiyala .aththada bn me katawa???anith prashne tamai bn suppliment gahala nawathuwama aith weight eka adu wenawada.dekatama reply ekak diyan macho.bump ekak wath danne natnam dapan.thank u
 
Last edited:

liquid

Active member
  • Nov 11, 2010
    334
    132
    43
    mehemai, supplement ekak kynne magic powder ekak neve... umbe diet ekata nutrition adu padu ehema tynwa nan, ewa purawa ganna thamai supplements tyenne... eh nisa honda diet ekak follow karanwa nan, supplement nawaththuwa kyla anga adu wenne na. supplement walama depend wenna epa. umbe main nutrition enna one umba kana kama walin.

    hamadama gannawada nadda kiyana eka nan hariyatama danne na...habai umbe diet eka hondai nan, godak kanwa nan weight gainer eka hamadama ganna one na.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද අනිත් දවස් වලටත් බොන්න ඕනි..
    ඇඟ බහිනවා නෙමෙයි ඕක ගහද්දි බර දාන්න පුළුවන්..
    බොඩි එක බිල්ඩ් වෙනවා..
    ඉවර උනාම පරණ තත්ත්වෙට එනවා..
    ඒක උඹ ගහන සප්ලයිමන්ට් එක අනුව තමයි..
    කොහොමත් සප්ලයිමන්ට් ගැහුවා කියලා උඹ ගන්න සාමාන්‍ය ආහාර වේලට විටමින් වර්ග එකතුවෙන්න ඕන..
    නැතුව රිසාල්ට් ගන්න බෑ..
    liquid කියනව වගේ අඩුපාඩු පුරවගන්න තමයි සප්ලයිමන්ට් පාවිච්චි කරන්නෙ..

    ටික කාලයක් පාවිච්චි කරන්න ඕනි..
    ප්‍රෝටීන් සප්ලයිමන්ට් එකක් ගහපං බර ගහන්න ඕන නම්..
    බොඩි එක බිල්ඩ් වෙන්න නම් ඇනබොලික් එකක් ගහපං..
    ඊට පස්සෙ අයන් කට් ටැබ්ලට් එකක් ගහපං කට් වෙන්න..

    ඇඟ හදන්න බෑ හිතන ලේසියට.. බර ගාණක් වියදම් වෙනවා නැචුරල් හදන්නෙ නැත්තං.. දැන් ගොඩක් බොඩිබිල්ඩිං කරන උන්ගෙ බොඩි නැචුරල් නෙමෙයි..

    මාත් ගත්තා මෑතක.. ඒත් තවම ජිම් ගියේ නෑ.. ජිම් ගිහින් මාස තුනකින් පස්සෙ යූස් කරන්න වෙන්නෙ.. සල්ලි අතේ තිබ්බ නිසා ගත්තෙ..

    Gold Standard 100% Whey - 11500
    Anabolic Peak - 10500
    Anabolic Test - 6500

    Fitness Lanka මෙම්බර් කිව්වා Anablic Test එක මාරු කරපං කියලා.. මාරු කරලා Fish Oil එකක් ගනිං කියලා.. ඒ පක්කු මාරු කලේ නෑ.. ඒපාර Fish Oil දෙකක් ගත්තු.. ඒකටත් හයදාස් පන්සීයකට කෙලවුණා..:(

    bodybuilding lk එකෙන් ගත්තෙ..
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මචන් ඔය ජිම් වල ඉදන් අරව ගනින් මේවා ගනින් කියන එවුන්ගෙන් කීයෙන් කීදෙනාටද බන් හරි හමන් සුදුසු කමක් තියෙන්නේ? හොදට එළවලු පලතුරු ටිකක් කාල මදි පාඩුවට සමපෝෂ/ අල /බතල ටිකක් කාල වැඩේ ගොඩ දාගන්න බැරිද බන්?
    තව දෙයක් ඉස්සර අපේ ටියුෂන් සර් කෙනෙක් පන්තියේදී කිව්වා "ඔය ඇග පුස් ඌරො වගේ හැදෙන එවුන්ගේ මොලේ කිසි වැඩක් නෑ. උන් කෑමෙන්, බීමෙන් ගන්නා සියලු ශක්තිය ඇග හැදෙන්න විතරයි වැයවෙන්නේ. මොලෙන් වැඩක් ගන්න එවුන්ගේ කෑමෙන් ලැබෙන ශක්තිය මොළේ ක්‍රියාකාරිත්වයට වැඩිපුර යෙදවෙන නිසා උන්ගේ ශරීර සද්දන්ත ඒවා නෙමෙයි. ඒක නිසා කොල්ලෙක් තොර ගනිද්දී තමන්ට ඕන හරකෙක්ද, කොල්ලෙක්ද කියල හරියටම හිතල තීරණය ගන්න කියල" :shocked:අනේ මන්ද ඉතින්. (මේක කිව්වට උබල මාත් එක්ක තරහ වෙන්න එපා.)
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    machan mama weight gainer suppliment ekak gahanawa me dawas wala (hard mass) .mama aaka dina pathama bonawa.mata ekek kiwwa suppliment ganne gym yana dawasata witarai kiyala .aththada bn me katawa???anith prashne tamai bn suppliment gahala nawathuwama aith weight eka adu wenawada.dekatama reply ekak diyan macho.bump ekak wath danne natnam dapan.thank u

    supplement = athireka :yes:
    supplement = magic arishta neme :no:
    supplement gahala nawaththuwama bara adu weema = oya kama bima gaththu widiya, oya train karapu widiya saha ea supplement eka oyata weda karada kiyana dewal matha padanam wenawa :nerd:
    supplement dawasa gaane bonna oneda? = oyage aahara ratawa+jeewana ratawa+kreeda kireeme aramuna+oya balaporoththu wana awasan prathiphalaya matha eka padanam wenne :dull:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    පිස්සුද අනිත් දවස් වලටත් බොන්න ඕනි..
    ඇඟ බහිනවා නෙමෙයි ඕක ගහද්දි බර දාන්න පුළුවන්..
    බොඩි එක බිල්ඩ් වෙනවා..
    ඉවර උනාම පරණ තත්ත්වෙට එනවා..
    ඒක උඹ ගහන සප්ලයිමන්ට් එක අනුව තමයි..
    කොහොමත් සප්ලයිමන්ට් ගැහුවා කියලා උඹ ගන්න සාමාන්‍ය ආහාර වේලට විටමින් වර්ග එකතුවෙන්න ඕන..
    නැතුව රිසාල්ට් ගන්න බෑ..
    liquid කියනව වගේ අඩුපාඩු පුරවගන්න තමයි සප්ලයිමන්ට් පාවිච්චි කරන්නෙ..

    ටික කාලයක් පාවිච්චි කරන්න ඕනි..
    ප්‍රෝටීන් සප්ලයිමන්ට් එකක් ගහපං බර ගහන්න ඕන නම්..
    බොඩි එක බිල්ඩ් වෙන්න නම් ඇනබොලික් එකක් ගහපං..
    ඊට පස්සෙ අයන් කට් ටැබ්ලට් එකක් ගහපං කට් වෙන්න..

    ඇඟ හදන්න බෑ හිතන ලේසියට.. බර ගාණක් වියදම් වෙනවා නැචුරල් හදන්නෙ නැත්තං.. දැන් ගොඩක් බොඩිබිල්ඩිං කරන උන්ගෙ බොඩි නැචුරල් නෙමෙයි..

    මාත් ගත්තා මෑතක.. ඒත් තවම ජිම් ගියේ නෑ.. ජිම් ගිහින් මාස තුනකින් පස්සෙ යූස් කරන්න වෙන්නෙ.. සල්ලි අතේ තිබ්බ නිසා ගත්තෙ..

    Gold Standard 100% Whey - 11500
    Anabolic Peak - 10500
    Anabolic Test - 6500

    Fitness Lanka මෙම්බර් කිව්වා Anablic Test එක මාරු කරපං කියලා.. මාරු කරලා Fish Oil එකක් ගනිං කියලා.. ඒ පක්කු මාරු කලේ නෑ.. ඒපාර Fish Oil දෙකක් ගත්තු.. ඒකටත් හයදාස් පන්සීයකට කෙලවුණා..:(

    bodybuilding lk එකෙන් ගත්තෙ..

    bodybuilding.lk ekata parana nayak ehema thiyeda gewanna :baffled::baffled::baffled:

    mokadda gaththu fish oil brand eka? :nerd:

    eka paara 2k gaththe ube athe salli wedi da:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bodybuilding.lk ekata parana nayak ehema thiyeda gewanna :baffled::baffled::baffled:

    mokadda gaththu fish oil brand eka? :nerd:

    eka paara 2k gaththe ube athe salli wedi da:rolleyes:
    Muscle Pharm Fish Oil එක ගත්තෙ.. මේ තියෙන්නෙ..
    http://bodybuilding.lk/product.php?item=76

    OMEGA 3 එකත් තිබ්බා.. ඒක වැඩක් නෑ කිව්වා..

    මගේ සල්ලි නෙමේ.. GF අරන් දුන්නෙ මචං..
    මට මේ දැන් හැමිනිලා ඉන්නෙ..
    හාට් පොබ්ලම් එකක් ඇවිත්..
    හෙට ටෙස්ට් වගයක් කරන් එන්නයි කිව්වා..
    :(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පිස්සුද අනිත් දවස් වලටත් බොන්න ඕනි..
    ඇඟ බහිනවා නෙමෙයි ඕක ගහද්දි බර දාන්න පුළුවන්..
    බොඩි එක බිල්ඩ් වෙනවා..
    ඉවර උනාම පරණ තත්ත්වෙට එනවා..
    ඒක උඹ ගහන සප්ලයිමන්ට් එක අනුව තමයි..
    කොහොමත් සප්ලයිමන්ට් ගැහුවා කියලා උඹ ගන්න සාමාන්‍ය ආහාර වේලට විටමින් වර්ග එකතුවෙන්න ඕන..
    නැතුව රිසාල්ට් ගන්න බෑ..
    liquid කියනව වගේ අඩුපාඩු පුරවගන්න තමයි සප්ලයිමන්ට් පාවිච්චි කරන්නෙ..

    ටික කාලයක් පාවිච්චි කරන්න ඕනි..
    ප්‍රෝටීන් සප්ලයිමන්ට් එකක් ගහපං බර ගහන්න ඕන නම්..
    බොඩි එක බිල්ඩ් වෙන්න නම් ඇනබොලික් එකක් ගහපං..
    ඊට පස්සෙ අයන් කට් ටැබ්ලට් එකක් ගහපං කට් වෙන්න..

    ඇඟ හදන්න බෑ හිතන ලේසියට.. බර ගාණක් වියදම් වෙනවා නැචුරල් හදන්නෙ නැත්තං.. දැන් ගොඩක් බොඩිබිල්ඩිං කරන උන්ගෙ බොඩි නැචුරල් නෙමෙයි..

    මාත් ගත්තා මෑතක.. ඒත් තවම ජිම් ගියේ නෑ.. ජිම් ගිහින් මාස තුනකින් පස්සෙ යූස් කරන්න වෙන්නෙ.. සල්ලි අතේ තිබ්බ නිසා ගත්තෙ..

    Gold Standard 100% Whey - 11500
    Anabolic Peak - 10500
    Anabolic Test - 6500

    Fitness Lanka මෙම්බර් කිව්වා Anablic Test එක මාරු කරපං කියලා.. මාරු කරලා Fish Oil එකක් ගනිං කියලා.. ඒ පක්කු මාරු කලේ නෑ.. ඒපාර Fish Oil දෙකක් ගත්තු.. ඒකටත් හයදාස් පන්සීයකට කෙලවුණා..:(

    bodybuilding lk එකෙන් ගත්තෙ..

    tahikei thiyala
    buddya danna dewal balapanko :P:P:P
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Muscle Pharm Fish Oil එක ගත්තෙ.. මේ තියෙන්නෙ..
    http://bodybuilding.lk/product.php?item=76

    OMEGA 3 එකත් තිබ්බා.. ඒක වැඩක් නෑ කිව්වා..

    මගේ සල්ලි නෙමේ.. GF අරන් දුන්නෙ මචං..
    මට මේ දැන් හැමිනිලා ඉන්නෙ..
    හාට් පොබ්ලම් එකක් ඇවිත්..
    හෙට ටෙස්ට් වගයක් කරන් එන්නයි කිව්වා..
    :(

    adoh moko dan asaneepa thathwe? :nerd:

    apoo un ubawa andala ban:dull:, ehema magulak neee:no:, oke thiyenneth omega 3 thamai:baffled:, mama kiwwe oya bb.lk un minissunwa hooran kanawa!!!:growl::frown:

    gilrge unath aparaade salli machan amaruwen hamba karapuwane :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    adoh moko dan asaneepa thathwe? :nerd:

    apoo un ubawa andala ban:dull:, ehema magulak neee:no:, oke thiyenneth omega 3 thamai:baffled:, mama kiwwe oya bb.lk un minissunwa hooran kanawa!!!:growl::frown:

    gilrge unath aparaade salli machan amaruwen hamba karapuwane :no:
    ගාල්ලෙ සප්ලයිමන්ට් ගන්න වෙන තැනකුත් නැහැනේ මචං.. ජිම් වලට, ෆාමසි වලටත් උන්ම තමා බඩු දාන්නෙ.. ඒකනේ අවුල..

    අසනීප තත්ත්වය මාර අවුලක් වෙලා බං තියෙන්නෙ.. පපුව රිදෙන නිසා බ්ලඩ් ටෙස්ට්, එක්ස් රේ, ECG හැම මගුලම ගත්තා.. රිපෝට් ඔක්කොම නෝමල්.. ඒත් පපුව රිදෙනවා.. වැඩේ කියන්නෙ මගේ උගුරෙ සුදුපාට ලපයක් තියෙනවා.. ඒක ඇල්ලුවට රිදෙන්නෙ නැහැ.. හිටපුගමන් කකියනවා.. මට හිතෙන විදියට ඒකට තමයි පපුව එක්ක රිදෙන්න ගන්නෙ.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ මචං..:(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ගාල්ලෙ සප්ලයිමන්ට් ගන්න වෙන තැනකුත් නැහැනේ මචං.. ජිම් වලට, ෆාමසි වලටත් උන්ම තමා බඩු දාන්නෙ.. ඒකනේ අවුල..

    අසනීප තත්ත්වය මාර අවුලක් වෙලා බං තියෙන්නෙ.. පපුව රිදෙන නිසා බ්ලඩ් ටෙස්ට්, එක්ස් රේ, ECG හැම මගුලම ගත්තා.. රිපෝට් ඔක්කොම නෝමල්.. ඒත් පපුව රිදෙනවා.. වැඩේ කියන්නෙ මගේ උගුරෙ සුදුපාට ලපයක් තියෙනවා.. ඒක ඇල්ලුවට රිදෙන්නෙ නැහැ.. හිටපුගමන් කකියනවා.. මට හිතෙන විදියට ඒකට තමයි පපුව එක්ක රිදෙන්න ගන්නෙ.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ මචං..:(

    eka nikanma aapu ekak da?
    umbe cholesterol check karada? lipid profile beluwada? pressure normal da? :nerd:

    umba mee maha hadissiyen gaththata owa hadissi dewal nemei ne:dull:, kiwwa nam mehen hemita aduwata courier eke ewanawa:oo:, nethan ubata express way eke ewith aran giyath laabai oii :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka nikanma aapu ekak da?
    umbe cholesterol check karada? lipid profile beluwada? pressure normal da? :nerd:

    umba mee maha hadissiyen gaththata owa hadissi dewal nemei ne:dull:, kiwwa nam mehen hemita aduwata courier eke ewanawa:oo:, nethan ubata express way eke ewith aran giyath laabai oii :lol:
    ඔව් මචං.. නිකන්ම ආපු එකක්..
    ඔව් ඒවා ඔක්කොම චෙක් කලා මචෝ..
    රිපෝට් නෝමල් නිසා බෙහෙත් ඕනත් නැහැ කිව්වා..
    Fastum කියලා ජෙල් එකක් දුන්නා පපුවෙ ගාන්න කියලා..
    ඒත් අර ලපේ අවුල තමා තියෙන්නෙ..
    ඩොකාට කිව්වාම කිව්වා ඕක නෝමල් කියලා..
    උගුරෙ එහෙම සුදු ලප තියෙනවලු කාගෙත්..
    ඒත් මට ශුවර් නැහැ..

    ඔව් බං.. කවුද දන්නෙ.. ගත්තට පස්සෙනේ උඹට සෙට් උනේ..
    :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔව් මචං.. නිකන්ම ආපු එකක්..
    ඔව් ඒවා ඔක්කොම චෙක් කලා මචෝ..
    රිපෝට් නෝමල් නිසා බෙහෙත් ඕනත් නැහැ කිව්වා..
    Fastum කියලා ජෙල් එකක් දුන්නා පපුවෙ ගාන්න කියලා..
    ඒත් අර ලපේ අවුල තමා තියෙන්නෙ..
    ඩොකාට කිව්වාම කිව්වා ඕක නෝමල් කියලා..
    උගුරෙ එහෙම සුදු ලප තියෙනවලු කාගෙත්..
    ඒත් මට ශුවර් නැහැ..

    ඔව් බං.. කවුද දන්නෙ.. ගත්තට පස්සෙනේ උඹට සෙට් උනේ..
    :(

    fastum kiyanne nam ban pain relief ekak, karala balapankooo :)

    na mama kiwwe fish oil ekath aparade, eka ubata ea wele epa kiyala mata kiwwa nam ubata set karanawanee ban:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    fastum kiyanne nam ban pain relief ekak, karala balapankooo :)

    na mama kiwwe fish oil ekath aparade, eka ubata ea wele epa kiyala mata kiwwa nam ubata set karanawanee ban:baffled:
    ඔව්.. ඒක නම් මොකක් හරිම කරගන්න පුළුවන් බං.. උගුරෙ තියෙන සුදු පාට ලපේ තමයි අවුල.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ..:(

    කොහෙද බං.. මං එදා උදේ ඒකත් අරන් ගිහින් ඇහුවා මාරු කරල දෙන්න පුළුවන්ද කියලා.. ඌ කිව්වා බෑ සර් විකුන්නට පස්සෙ ආයම බාරගන්නෙ නැහැ කියලා.. මං ඉතිං ආවා.. ඊට පස්සෙ කෙල්ල එක්ක හවස ටවුන් එකට යද්දි මගෙන් ඇහුවා ඒක මාරු කලාද කියලා.. මං කිව්වා මාරු කරන්න බැහැ කිව්ව කියලා.. මේකි වාහනෙන් එතනටම ඩ්‍රයිව් කරන් ගිහින් ෆිෂ් ඔයිල් දෙකක් අරන් ආවා.. මොනා කරන්නද බං.. ඌ දීලත් තියෙන්නෙ හොඳම එකෙන්.. තව එකක් තිබ්බා උගේ සයිට් එකේ දෙදාස් ගාණද කොහෙද.. ඒක දීලා නෑ පකයා..:growl: